නුවර සෙනග සහ සියඹලාපිටිය
ආන්ඩුවේ ජඩ ඇමතියන් කියනවා නුවර උතුරන්න සෙනග ආවේ සියඹලාපිටිය එනවා කියපු නිසාලු.මේවට හිනාවෙන්නේ මොකෙන්ද කියලා මට හිතා ගන්න බෑ.ඉතින් ආන්ඩුව සියඹලාව එක්කගෙන ගිහින් ඒ වගේ සෙනගක් අරගෙන පෙන්නපල්ලාකො.හැබයි එක සීටීබී බස් එකකින් ගේන්න බෑ. සියඹලා ආවත් නැතත් මේ ප්‍රෙසිඩෙන්ෂල් එක...