විමල් වීරවංශ රාජිතව හමුවෙයි විමල් සහ පවුල නව වෙනිදා රට යන්න ටිකට් බුක් කරගෙන ඉන්නේ.මොකද පොර දන්නවා මහින්ද මේ පාර චන්ද ලක්ෂ විසිපහක්වත් ගන්නේ නෑ කියලා. විපක්ෂයට එන්න මේ දවස්වල උත්සහ කරමින් ඉන්නවා.ඕකා හෙට උදේ ආන්ඩුවෙන් පැන්නත් පුදුම වෙන්න එපා