CQ
ඔන්න කලින් CBR ගැන කියල දුන්න දැන් කියන්න යන්නෙ CQ ගැනයි.
CQ - Constant Quantizer
වීඩියෝවක එන පින්තූර වල Quality එක රදා පවතින්නෙ Quantilizer එක මතයි. I, B, P - Frames කියල ජාතියක් තියෙනව ඒවයෙන් වෙන්නෙ පින්තූර වල ගුනාත්මක බාවය අඩු වැඩි කරන එකයි. CQ යටතේ encode කිරීම සිදුකරන විට...