නෑ. ඒකේ තියෙන්නේ අල්ටිමා / ටියානා එල්33 / ජේ33 වල තියෙන ගියර් බොක්ස් එකමයි, ලයිෆ්ටයිම් මේන්ටෙනන්ස් ෆ්රී. සීවීටී අප්ඩේට් එකක් ආවා. ඒක ෆ්රී කම්පැනි එකෙන් කරන්න පුලුවන් වෙන්න ඕනේ. කිසි වදයක් නැති ගියර්බොක්ස් එක. තෙල් මාරු කරන්න නාන්න දෙයක් නෑ. අමතක කරලා දිව්වහැකි
ෆේල් උනේ පාර්ත්ෆයින්ඩරේ...