ඔව් මුගේ එක එක දවසට එක එක කතන්දර. මට සැක වෙන ඉන්ටනැශනල් පැකේජ් එකක ට්රැකින් මට දීලා පේපෑල් කේස් එක ක්ලෝස් කරවගන්න හදනවද කියලා. ඊට පස්සේ බඩු ටික සෝමාලියාවේ එකෙක්ට ගියා කියල අප්ඩේට් උනත් මට කරන්න දෙයක් නෑනේ. මූ අයෙම තැපැල් කන්තෝරුවෙන් ඕක දැම්මනම් දවස වෙන්න ඕනේ දාපු දවසනේ. ඊට දවස් 18ක් කලින් ඕපන්...