paypal ප්‍රශ්නයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;21377582 said:
    ඔව් මුගේ එක එක දවසට එක එක කතන්දර. මට සැක වෙන ඉන්ටනැශනල් පැකේජ් එකක ට්‍රැකින් මට දීලා පේපෑල් කේස් එක ක්ලෝස් කරවගන්න හදනවද කියලා. ඊට පස්සේ බඩු ටික සෝමාලියාවේ එකෙක්ට ගියා කියල අප්ඩේට් උනත් මට කරන්න දෙයක් නෑනේ. මූ අයෙම තැපැල් කන්තෝරුවෙන් ඕක දැම්මනම් දවස වෙන්න ඕනේ දාපු දවසනේ. ඊට දවස් 18ක් කලින් ඕපන් කරපු ප්‍රී ශිප්මන්ට් ටැකින් නම්බරේක එදාට වැටුනු අප්ඩේට් එකක් වෙන්න බෑනේ:eek:

    මම කලින් ඩීල් කරපු එකා දහ අතේ දිව්රානවා මූ හොරෙක් නෙමේ මට මට වඩා ඌව ශුවර් අරකයි මේකයි කියල බන්..

    හපොච්චියේ .....මර කෙස් එකක්නේ බන් .....18 ශිප්පින් ලේබල් එකක් වැලිඩ් වෙනවද ෂිප් කරේ නැත්තන් ..එකත් බලන්න ඕනි .....උඹ track කලාද ? දැන් කොහෙද බඩු ...
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    u monawa kiwwath,,, uba oya deal eka iwara wenakam paypal eke case eka withdraw karanna epa.. oya onawata epawata deal karana ewun, paypal eke case ekak danakam ma inawa badu tika ewanna...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට වාහන බඩු ද ගන්න ඕනි ....ලංකාවේ මම දන්නා කළු සිංහලයෙක් සැල්වේජ් කාර් අරන් විකුනනවා පොරව සෙට් කොරන්නන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හපොච්චියේ .....මර කෙස් එකක්නේ බන් .....18 ශිප්පින් ලේබල් එකක් වැලිඩ් වෙනවද ෂිප් කරේ නැත්තන් ..එකත් බලන්න ඕනි .....උඹ track කලාද ? දැන් කොහෙද බඩු ...

    March 23, 2017 , 4:40 pm
    Arrived at USPS Facility
    MIAMI, FL

    ඔන්න දැන් පෙන්නන ලාස්ට් අප්ඩේට් එක

    23ට කලින් තියෙන්නේ ප්‍රී ශිප්මන්ට් ඉන්ෆො විතරයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    u monawa kiwwath,,, uba oya deal eka iwara wenakam paypal eke case eka withdraw karanna epa.. oya onawata epawata deal karana ewun, paypal eke case ekak danakam ma inawa badu tika ewanna...

    මටත් ඒකම හිතුනා බන්. ඌ කලින් හරියට රිප්ලයි කලෙත් නෑ. දැන් තමයි ගිනි අරන් ඉන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට වාහන බඩු ද ගන්න ඕනි ....ලංකාවේ මම දන්නා කළු සිංහලයෙක් සැල්වේජ් කාර් අරන් විකුනනවා පොරව සෙට් කොරන්නන්

    ආයේ උවමනා උනොත් කියන්නම්

    උදාහරනයක් කිව්වොත්

    මුරානෝ වල බඩු මෙහේ බේතකටවත් නෑ. මෙහේ උන් මුරානෝ කියන එක අහලත් නෑ. ඔය චානක අයියලගේ මුරානෝ එක. ඕවගේ දෙකයි මෙහෙ තියෙන්නේ. අපිටත් ඉතින් කහනවනේ මොනව හරි වෙලා දුවාගන්න බැරුව හදාගන්න බැරුව ඉද්දි උස්සන් එනවා කිලෝ ගානට යකඩ බරට

    12509516_10153732099590590_5330239631159447771_n.jpg

    ඕවට රීකන්ඩිශන් බඩු නෑ. නිසාන් උනාට ජපන්නුත් ඕවා දන්නේ නෑ.:lol:තුට්ටු දෙකට ලංකාවේ විකිනෙන්නේ. අඩුම තරමේ ලයිට් කෑලිවත් නෑ මේවට බඩු. අපි වගේ කහන උන්ට හොදයි මාස ගනන් ඔටවන් ඉදන් කෑලි දාලා හදන් දුවන්න

    මම ගත්තේ එල් එක්ස් 470 බඩු ටිකක් ජේ100 එකකට තියන්න. ඒවා මෙහෙන් ගන්න නෑ බන් හුගාක් වෙලාවට

    ඔය ආර්මඩා සිකෝයා එහෙම උබලට විතරක් දකින්න පුලුවන් වාහනනේ බන්(මෙහෙත් ඒවානම් නෑ) ඔය සෙන්සර් කෑලි එහෙම තියෙනවා බන් තනිකරම US වල විතරයි රීකන්ඩිශන් බඩු තියෙන්නේ
    http://ikman.lk/en/ad/nissan-murano-2004-for-sale-colombo
    ඕක විකුනන්න ට්‍රයි කරන්නේ ඒකාලේ ඉදන්. 20කට විතරනම් ඕන් මොකෙක් හරි ගනී දෙකෙන් එකට:lol:

    https://www.facebook.com/chanaka.jinasena

    මේ අපේ අයියා කෙනෙක්. ඌ යූඑස් වලින්ම තමා කෑලි ගේන්නේ. ප්‍රොෆයිල් එක බලපන්කෝ..

    කලින් මෙහෙම වෙලා නෑ බන්. මේ හාල්පාරුවා මට ඇරියා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;21377603 said:
    March 23, 2017 , 4:40 pm
    Arrived at USPS Facility
    MIAMI, FL

    ඔන්න දැන් පෙන්නන ලාස්ට් අප්ඩේට් එක

    23ට කලින් තියෙන්නේ ප්‍රී ශිප්මන්ට් ඉන්ෆො විතරයි

    උඹේ ට්‍රැකින් පෙන්නනේ මොකක්ද උගේ ශිප්පින්ග් method එක ...?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;21377621 said:

    එල එල මම කියන එකනම් මේ ඊයේ පෙරේදා තමයි වැඩේට ඇත ගැහුවේ ...උ වැඩිය දන්නෙත් නැතුව ඇති ....මොනවා හරි තියෙනවනම් කියපන් ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;21377627 said:
    Product & Tracking Information
    Postal Product:
    Priority Mail International Parcels
    Features:
    International Parcels

    බර කියක් විතර වෙනවද ඔය කෑල්ලේ ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය වැඩේ කොරන සමහර කළු එවුන්නම් සුවර් නැහැ බන් ....මෙක්සිකන් කාරයෝ පට්ට හොරු මෙහෙ ඉන්න ....හප්පා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල එල මම කියන එකනම් මේ ඊයේ පෙරේදා තමයි වැඩේට ඇත ගැහුවේ ...උ වැඩිය දන්නෙත් නැතුව ඇති ....මොනවා හරි තියෙනවනම් කියපන් ..

    ඔය මුරානෝ කැශ්කායි එහෙම පදුරකට ගලක් ගැහුවොත් 100ක් විතර විසි වෙනවා නේද ඔහේ?:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    70 lB වලට වැඩි නම් පයෝරිට්යි මේල් වලින් එවන්න බැහැ ..එකයි බැලුවේ ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හිටපන් කෝකටත් දවසක් දෙකක් ඉවසලා දවස් 6න ලංකාවට එන්න ඕනි පොතේ හැටියට
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    රත්තරං;21377603 said:
    March 23, 2017 , 4:40 pm
    Arrived at USPS Facility
    MIAMI, FL

    ඔන්න දැන් පෙන්නන ලාස්ට් අප්ඩේට් එක

    23ට කලින් තියෙන්නේ ප්‍රී ශිප්මන්ට් ඉන්ෆො විතරයි

    ඒ කියන්නෙ මූ ෂිප් කරලා තියෙන්නෙ 22 හරි 23 දෙකෙන් එකක. ඕක කොහොමත් ට්‍රැක් කරන්න පුලුවන් ඇමෙරිකාවෙන් එලියට යනකන් විතරයි. ඊට පස්සෙ ට්‍රැකින් වැඩ කරන්නැහැ. ලංකාවෙ ට්‍රැකින් සිස්ටෙම් එක වැඩ කරන්නැහැ. ඒක නිසා කේස් එක ඔපෙන් එකේ තියපන් බඩු අතට එනකන්. මොකද පේපැල් වල කේස් එකක් ඕපන් කරන්ඩ පුලුවන් දින ගානක් තිබුණා ඉස්සර. මම හිතන්නෙ තාම ඇති ඒක. මුලින් ඌ උඹට කියලා තිබ්බෙ බොරුවක්. කේස් එක ඕපන් කලාට පස්සෙ තමා ෂිප් කරලා තියෙන්නෙ. ඒත් ඕක හරියටම කලාද කියලා බලන්න එනකන්ම ඉන්න වෙනවා.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    1. Badu Set eke Price eka Keeyada?
    2. Umba Priority International use karalane thiyenne Aparade
    3. Umbata Shipping Proof ewwada?(Ship karana Video ekak hari Pics tikak hari)
    4. Case close kaloth Badu Packet wenna chance eka wadi eka nisa Umba eka karanna epa
    5. aluth Gothaingen badu gaddi Escrow Service ekak wage try karapan
    6. Loku ganak nam aruta gil gahanna kiyala balan inna thama wenne
      (Aru ewala na kiyala thama mata nam Hithenne)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;21377621 said:
    ආයේ උවමනා උනොත් කියන්නම්

    උදාහරනයක් කිව්වොත්

    මුරානෝ වල බඩු මෙහේ බේතකටවත් නෑ. මෙහේ උන් මුරානෝ කියන එක අහලත් නෑ. ඔය චානක අයියලගේ මුරානෝ එක. ඕවගේ දෙකයි මෙහෙ තියෙන්නේ. අපිටත් ඉතින් කහනවනේ මොනව හරි වෙලා දුවාගන්න බැරුව හදාගන්න බැරුව ඉද්දි උස්සන් එනවා කිලෝ ගානට යකඩ බරට

    12509516_10153732099590590_5330239631159447771_n.jpg

    ඕවට රීකන්ඩිශන් බඩු නෑ. නිසාන් උනාට ජපන්නුත් ඕවා දන්නේ නෑ.:lol:තුට්ටු දෙකට ලංකාවේ විකිනෙන්නේ. අඩුම තරමේ ලයිට් කෑලිවත් නෑ මේවට බඩු. අපි වගේ කහන උන්ට හොදයි මාස ගනන් ඔටවන් ඉදන් කෑලි දාලා හදන් දුවන්න

    මම ගත්තේ එල් එක්ස් 470 බඩු ටිකක් ජේ100 එකකට තියන්න. ඒවා මෙහෙන් ගන්න නෑ බන් හුගාක් වෙලාවට

    ඔය ආර්මඩා සිකෝයා එහෙම උබලට විතරක් දකින්න පුලුවන් වාහනනේ බන්(මෙහෙත් ඒවානම් නෑ) ඔය සෙන්සර් කෑලි එහෙම තියෙනවා බන් තනිකරම US වල විතරයි රීකන්ඩිශන් බඩු තියෙන්නේ
    http://ikman.lk/en/ad/nissan-murano-2004-for-sale-colombo
    ඕක විකුනන්න ට්‍රයි කරන්නේ ඒකාලේ ඉදන්. 20කට විතරනම් ඕන් මොකෙක් හරි ගනී දෙකෙන් එකට:lol:

    https://www.facebook.com/chanaka.jinasena

    මේ අපේ අයියා කෙනෙක්. ඌ යූඑස් වලින්ම තමා කෑලි ගේන්නේ. ප්‍රොෆයිල් එක බලපන්කෝ..

    කලින් මෙහෙම වෙලා නෑ බන්. මේ හාල්පාරුවා මට ඇරියා

    rattaran J100 ekata LX470 baage baage amunala dan sinhalayai thambiyekugei kalawamak anthimata. wikunanna hadaddi allah ganna ekakuth ne :angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අල්ලම බලාගන්න ඕනේ මේ අවනඩුව.. මට හිතෙන්නෙ මාතියා ඌ දෙවෙනි සැරේ තමා ශිප් කොරල තියෙන්නෙ.. අපිලගෙ තම්බි මොලේටත් වඩා කපටි මොල කාරයෙක් වගෙ.. කීයටවත් කේස් එක ක්ලෝස් කරන්න යෙපා.. මේ දවස් ටික බලලා ආවේ නැත්නම් රිෆන්ඩ් ඉල්ලන්න .. නැත්නම් ඔසාමගෙ තම්බිට කියල යවනව ආයිත් ප්ලේන් දෙකක් ඇමරිකවට නියුක් කොරලා දාන්න .. අල්ල ඉන්නකන් බය වෙන්න යෙපා.. :no: අල්ලා හුකබාර්
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    රත්තරං;21377575 said:
    උබට එන්න කොච්චර කල් ගියාද?

    මගේ සල්ලි විතරක් හෝල්ඩ් වෙනවනම් අව්ලක් නෑ

    හැබැයි බන් මම ඌට සල්ලි ගෙවලා දැනට දවස් 20කටත් වැඩීනේ. දැනටම ඒ සල්ලි අරන් ඇතිනේ. එහෙම උනොත් උගේ එකවුන්ට් එකේ තියෙන සල්ලි වලින් මාගේ ගාන හෝඩ්ල් කරනවද අලුතෙන්?

    රත්තරං;21377603 said:
    March 23, 2017 , 4:40 pm
    Arrived at USPS Facility
    MIAMI, FL

    ඔන්න දැන් පෙන්නන ලාස්ට් අප්ඩේට් එක

    23ට කලින් තියෙන්නේ ප්‍රී ශිප්මන්ට් ඉන්ෆො විතරයි

    yako baya netuwa idapan. paypal kiyanne safety payment system ekak. arugen salli beriwunot paypal eken hari ube gana gewanawa.

    kohomat ubata ube badutika lebeyi. mage atdekim walata anuwanam ehema wenna one.
    singa walin baduwak ennat sati 2k witara yanawa. usa nisa mase pani. iwasan idapan badu enakan case eka close karanna epa.

    uta wenamama gemak denna onanam uge paypal email eka public dapan meke un uta kelawala deyi. ekaparak scurvy tath kelewwa.