වෙන වැඩක් නැත්තං කියවපං
හැරී පෝටර් එකේ හැරියට ඉන්න ඩැනියල් හැරී පෝටර් සීරියස් එක ඉවර වෙනකන්ම වෙන ෆිල්ම් එකක රගපෑවේ නෑ රොන් , හර්මයිනි උනුත් එහෙමයි..
එතකොට තව හොලිවුඩ් වල අලුතෙන් එන හැම චිත්රපටියකම වගේ ඉන්නේ අලුත් අලුත් චරිත.. හැම ෆිල්ම් එකකම වගේ අලුත් කෙල්ලෙක් ඉන්නවා..
ඒකට සිඞ්හලුනේ ලඞ්කාවේ
එකේ ඉදන් දහයට යනකන් චැනල් දහයක් දාගෙන හිටියොත් එකේ හිටපු හු$තා දහවෙනි චැනල් එකෙත් ඉන්නවා.. 
රගපාන එක බිස්නස් එකක් කරගෙන හිගන පොන්න ප#කු වගේ ඔය ෆීල්ඩ් එකේ රැදිල ඉන්න නිසා තමා බං ලඞ්කාවේ සිනමාවටයි , ටෙලි ඩ්රාමායි
අතලොස්සක් ඇරෙන්න අනික් ඒවගේ නමවත් අහන්න අප්පිරිය වෙලා තියෙන්නේ..
එක කතාවක ප්රධාන චරිතෙ කරන වේස ප~යා ඒ වෙලාවෙම වෙන චැනල් එකක තව කතාවක චරිතෙකට ඉන්නවා. යකෝ කතාවක් බලන්නෙ සැබෑ ලෝකේ
වෙන හු~තවල්ම ආයෙ ස්ක්රීන් එකක් ඉස්සරහින් ඒ සමාජෙම දකින්නද... කතාවකින් වත් මිනිස්සුන්ව විනාඩි ගානකට වෙනමම හැගීමක් ඇති කරන්නවත් බැරි
කතා මොකටද යකෝ.. දාපිය බල්ලන්ට ඕවා

ඉතින් ලංකාවේ ටෙලිඩ්රාමා අප්පිරිය වෙන එක අහන්න දෙයක්ද බං..