හැම කූඹිම දන්නෑ මං ටෙස්ට් කල්ල තියෙන්නෙ නයි කූඹින්ට :yes: :yes:
බිත්තියෙ එහෙම හුනු ගෑවාම කූඹියට බිත්තියෙ ඇලවිලා ඉන්න බැරිවෙනව.. :yes: :yes:
හෙන ගේමක් දීල බිමට වැටෙනව :yes: :yes:
තුනක් හතරක් වැටුනාම පාර වෙනස් කරගන්නව :D :D
මෝටිං නම් අරං නෑ සැන්ට් බෝතල් නම් ඉහල තියේ එව්වට නං උන්ට ඉන්න බැරුව යනව...