1. crazybuddy

    අපි නං

    01. එයා තමයි මාව ශූටිං වලට ඇරලවන්නෙ. 02. ලඟදිම අපේ විවාහය සිද්ධ වෙනවා. 03. ගොසිප් ගැන කතා කරන්න මම කැමති නෑ. 04. අම්මත් එක්ක තමයි මම හැමතැනම යන්නෙ. 05. අම්මා මගේ පස්සෙන්මයි. 06. පෞද්ගලික ජීවිතේ මාධ්‍යයට අදාළ නෑ. 07. ඕක අනිත් අයගෙ කුණු අවුස්සලා විනෝද වෙන අයගෙ වැඩක්. 08. මම එයාව දැකලවත් නෑ. 09...
  2. crazybuddy

    SATA to USB

    යකෝ පවර් සප්ලයි එකත් එක්ක තියෙන එකක් ගනිං.. :growl:
  3. crazybuddy

    SATA to USB

    දාහත් එක්දාස් පන්සීයත් අතර ගාණක් වෙයි.. eBay එකෙත් ඒ ගණන්ම තමා යන්නෙ..:yes:
  4. crazybuddy

    ප්‍රෙග්නන්ට් Issues

    ඔව් ගෑවුනත් වෙන්න පුලුවන්.. ඇතුළට යන්න ඕනා ඉතිං.. පිටින් ගෑවුනා කියලා එහෙම වෙන්නෑ.. ඒත් ලව් ජූස් එක්ක ඇතුලට යනවා අනිවාර්යෙන්ම.. ඒක නිසා රිස්ක් එකක් තියෙනවා සීයට අනූවක විතර..:yes:
  5. crazybuddy

    SATA to USB

    [CENTER]
  6. crazybuddy

    SATA to USB

    සමහර ඒවට පොඩි පවර් සප්ලයි කෑල්ලක් එනවා.. නැත්තං උඹ ඇතුලෙන් පවර් කේබල් එකක් ඇදලා ගහන්න ඕන..;)
  7. crazybuddy

    යාලු වෙලා ඉන්න කෙල්ල

    බලපුවාවේ බං.. අපිට හොද නම් උන් බැලුවම මොකෝ..
  8. crazybuddy

    මෙහෙම කෙල්ලෙක්නම් හා අම්මේ

    ලොකු වැඩියිනේ බොලව්.. කැතයි එහෙම උනාම..:(
  9. crazybuddy

    වික්ටර් පව් බන්

    එහෙම තමා මිනිහො.. තමන්ගෙ හෙලුව අතින් වහන් අනුන්ගෙ රෙදි උස්ස උස්ස යන උන් ලංකාවෙ ඉන්නෙ..:lol:
  10. crazybuddy

    ඉරාජ් අයියා වික්ටර් අංකල්ගෙ ජීවිත කථාව ව&#3539

    අප්පටසිරි විල්සන් කරුණාරත්න මහත්තයා.. අඩෝ දැන් පට්ට වයසයිනේ.. :shocked: මඩ ගහන එක සාමාන්‍ය දෙයක් බං.. ඕවා දැන් මිනිස්සුන්ට ගාණක් නැහැ.. ඌට කියලා මිනිස්සු හොදක් කියනවයෑ..:lol:
  11. crazybuddy

    big big PC help

    ඔය මොනිටර් එකේ අවුල තියෙන්නෙ.. උඹලෑ ගෙදර PC එක කනෙක්ට් කරන්න පුලුවන් ටිවී එකක් තියේ නම් ඒක කනෙක්ට් කරපං මොනිටර් එක ගලවලා.. ඊට පස්සෙ රෙසලූෂන් අඩු කරපං.. 1024 x 768ට වගේ.. Refresh Rate එක 59ට දාපං.. ඊට පස්සෙ මොනිටර් එක ප්ලග් කරලා බලපං..:yes:
  12. crazybuddy

    දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

    දැකලවත් නෑ බං.. පව් හැබැයි සීන් එක ඇත්ත නම්.. :(
  13. crazybuddy

    kettu kellek bandoth awulak weida?

    කෙට්ටු උන්ට මහත්වෙන්න බැරිකමක් නෑනේ.. උඹට අවශ්‍ය පරිදි හදලා ගනිං.. :rofl:
  14. crazybuddy

    game help

    කොම්පියුටර් එකේ අවුලක් නැහැ.. උඹගෙ ගේම් එකේ අවුල තියෙන්නෙ.. අර විදියට කරලා බලපං.. ඕක මහලොකු ගේම් එකක් නෙමේ.. උඹගෙ VGA මොඩ්ල් එක, සීරිස් එක මොකක්ද..?
  15. crazybuddy

    game help

    ඔය ගේම් එකේ රෙසලූෂන්, රීෆෙශ් රේට් උඹගෙ සිස්ටම් එකට වඩා වැඩියෙන් ගන්නවා.. ඒකයි එහෙම වෙන්නෙ.. උඹ ඕකෙ Manually System Settings වෙනස් කරපං..:yes:
  16. crazybuddy

    මෙහෙම කෙල්ලෙක්නම් හා අම්මේ

    මූණ නම් ලස්සනයි.. ගෙඩි දෙක තමා අවුල..:(
  17. crazybuddy

    ඇන system එක

    අඩෝ ඌ ආතල් එකක් බං දෙන්නෙ..:lol:

    No contents