1. crazybuddy

    - කෙල්ල ප්‍රෙග්නන්ට්ද? ගබ්සාවක් කරන කතන්ද&#351

    ඔව් බං අපේ රටේ බහුතරයක් උන්ට සෙක්ස් ගැන සාමාන්‍ය දැනීමවත් නැහැ.. උන්ට ඒ ගැන දන්නා කෙනෙක්ගෙන් අහන්නවත්, ඒ ගැන කතා කරන්නවත් අවස්ථාවක් නැහැ.. මොකද අපේ රටේ සෙක්ස් කියන නම ගෑවුනත් මහ අප්‍රිය දෙයක් වගේ මිනිස්සුන්ට දැනෙන්නෙ.. ගොඩක් ඉස්කෝල වල සෞඛ්‍ය පාඩමටවත් ඕක උගන්නන්නෙ නැහැනේ..
  2. crazybuddy

    කසාදයේ ආරම්භය කොහොමද ??

    නියම පැහැදිලිකිරීමක් මචං..:yes: උඹ දිගටම එළකිරි වරෙන්..:love: 44+
  3. crazybuddy

    පොල් ලෙලි ගසමු

    :lol::lol::lol: ඒක කොමඩියක් වගේනේ බං..
  4. crazybuddy

    හතේ හත

    44+
  5. crazybuddy

    http://www.elakiri.lk/forum/member.php?u=561530

    http://www.elakiri.lk/forum/member.php?u=561530
  6. crazybuddy

    කසාදයේ ආරම්භය කොහොමද ??

    සත්තු මිනිස්සු වෙනයිනේ බං.. සත්තුන්ට හැමදේම ෆ්‍රී.. මිනිස්සුන්ට බැහැනේ.. සල්ලි කියල දෙයක් තියෙනවනේ.. කන්න බොන්න ජීවත් වෙන්න සල්ලි ඕන.. ඒව හොයන්න කය මනස වෙහෙසන්න ඕන.. එතකොට දරුවෙක් ඉන්න කෙනෙක්ට ඒ දේවල් කරගන්න අමාරුයි.. අපිත් ගස් වල කොල අතු, තණකොල කෑවා නම්, සත්තු මරාගෙන අමුවෙන් කෑවා නම් එහෙම...
  7. crazybuddy

    - කෙල්ල ප්‍රෙග්නන්ට්ද? ගබ්සාවක් කරන කතන්ද&#351

    ඒක හරි.. අපේ උන්ට අහම්බෙන් චාන්ස් එකක් ආපු ගමන් ඔය මොකවත් මතක නෑ.. බඩු ටිකත් යවලා ගෙදරත් ඇවිත් පැයක් දෙකක් ගියාම තමා වැඩේ තේරෙන්න ගන්නෙ..:yes:
  8. crazybuddy

    කිරියට ඇවිත් අවුරුදු 10යයි

    එල මචං.. ජය වේවා! 44+
  9. crazybuddy

    TOP-100 BEST LIFE HACKS AND DIYs

    අඩෝ පට්ටයි.. 44+
  10. crazybuddy

    ලස්සන_සින්දුවක්

    මාර ලස්සනයි බං වොයිස් එක..:love:
  11. crazybuddy

    🍺 කෝපි කඩේටත් බියර් සහ වයින්

    එහෙම වෙන එකක් නම් නැහැ.. සිගා තිබ්බා කියලා දහ අටට අඩු උන්ට දෙන්නෑනේ බං.. ඒත් බොන එකා වෙන එකෙක්ට කියල ගෙන්නගෙන හරි බොනවා.. :yes:
  12. crazybuddy

    කසාදයේ ආරම්භය කොහොමද ??

    ඒක තමා මං කිව්වෙ විකාරයි කියලා.. ඕකෙ ඉතින් හොද පැත්තකුත් තියෙනවා.. ලමයි හම්බෙන්නෙ ගෑනියෙක්ට විතරයි.. වර්ගයා බෝ කරන්න පුලුවන් ගෑනියෙක්ට විතරයි.. ඒත් ගෑනියෙක්ට තනියම දරුවෙක්ව ජීවත් කරන්න අමාරුයි.. කෑම බීම, අනිත් අවශ්‍යතා සපුරාගන්න අමාරුයි.. පිරිමියෙක්ගෙ උපකාරය උවමනා වෙනව ඒ වෙද්දි.. කසාදෙ කොලයක...
  13. crazybuddy

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    මගේ හිතට පොඩි මෙව්වා එකක් හරි තියෙනවා ඕකට ඡන්දෙ දුන්නෙ නැති නිසා.. ගයියා නොහිටින්න සමහර විට මාත් ඕකට ඡන්දෙ දෙන්න තිබ්බා.. :lol: ගොඩක් උන්ට ඒ කාලෙ ඕන උනේ මහින්ද මහත්තයව එලවන්න.. ඒ වගේම අපේ රටේ උන් ඕන හැටියට ඇන්දෙනවා.. ඒක හෙන ඈත අතීතයක සිට පැවත එන දෙයක්.. :yes:
  14. crazybuddy

    මෙන්න මේ petrol tank එක කීයද?

    ඕක පාස්සගනිං.. ඒක ඊට වඩා ලාබයිනේ.. ඒත් තව තැන් තියෙවද දන්නෑ දිරපු.. එහෙම නම් ඉතිං ටැංකියක් තියන එක හොදයි..
  15. crazybuddy

    කසාදයේ ආරම්භය කොහොමද ??

    ඔව්වා ගැන වැඩිය හිතන්නෙපා ඕයි.. කසාදෙ ඔස්සේ සෑහෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න වෙනවා ඒපාර..
  16. crazybuddy

    Windows 10 Sinhala Sub පෙන්නන්නේ නැති අවුලක් හදාගන්න හෙල්ප&#3530

    කලින් වැඩ කලා නම් ඉතිං ප්ලේයර් එකේ අප්ඩේට් අවුලක් වෙන්න ඇති.. KMPlayer එක අවුලක් නැහැනේ ඉතිං ෆිල්ම් බලන්න.. Potplayer එකම ඕන නෑනේ..
  17. crazybuddy

    - කෙල්ල ප්‍රෙග්නන්ට්ද? ගබ්සාවක් කරන කතන්ද&#351

    ඒවා ඉතිං තමන්ගෙ වැරදි බං.. රේප් කේස් නම් කමක් නැහැ කියමු.. ඒත් කොල්ලෙක් කෙල්ලෙක්ව බලෙන් රූම් ඇදන් යන්නෙ නෑනේ.. කෙල්ලෙක් උනාම දැනගන්න ඕන ආරක්ෂා වෙන්න.. මොකද උන්ට කොල්ලෙක්ට වගේ නෙමෙයිනේ.. අනික එහෙම සෙක්ස් කලත් කොණ්ඩම් එකක් යූස් කරන්න දැනගන්න ඕන.. එතකොට මේ වගේ දේවල් වෙන්නෑනේ බං..:yes:
  18. crazybuddy

    ලංකාවෙ නිලියක් කසාද බඳින්න දුන්නොත් ???

    අන්නේකයි අන්නේකයි..:lol: වෙන එවුන් හරියන්නෑ බං බොරුවටවත්..:sorry:
  19. crazybuddy

    සුදු වෙන්න

    අපේ උන් මිනිස්සු මනින්නෙ අදින ඇදුමෙන්, හමේ පාටෙන්, යන එන වාහනෙන් නේ බං.. ඒ වගේම අපේ උන් ජීවත් වෙන්නෙත් වෙන උන්ට ඕන විදියට.. තමන්ට ඕන විදියට නෙමෙයි.. පිටරට උන්ගෙයි අපේ උන්ගෙයි වෙනස ඒකයි.. ජීවිතේ සාර්ථක කරගන්න ඕන මිනිහෙක්ට පිට රූපය අදාලම නෑ.. අපේ රටේ උන් ඉල්ලං ලෙඩ දාගන්නෙ.. උපතින් එන රූපෙ...
  20. crazybuddy

    පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

    අන්න බලහං යාලුවො.. අරූට කෙල්ල ලයින් කරල දුන්නා වචන දෙක තුනෙන්.. :lol:

    No contents