ඕකට හේතුව බොන එක නෙමේ බං පාලනයක් නැති එක.. ඒ කාලෙ නිකන් මල පෙරේතයො වගේ බිව්වෙ.. බීලා බීලා අන්තිමේ කොච්චර බිව්වත් වදින්නෙ නැති ගානටම ආවා.. ඩේලි බොනවා කොල්ලො එක්ක.. ගන්න පඩිය වැඩි හරියක් වියදම් කලේ බොන්න.. බීලා බීලා එළකිරි එනවා සමහර දාට.. මේකෙ උන් එක්ක ආතල් ගන්නවා.. නැත්තං ෆිල්ම් බලනවා.. නැත්තං...