~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මන් මේ හොයනව tv series එකක් කාලෙක ඉඳල.. කට්ටියට මතකද ඉස්සර රූපවාහිනියේ zen කතා සෙට් එකක් ගියා 7ට විතර.. ඒ series එකේ නම මතක ද? :dull::dull:

    Storiya mathakada? English da?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බිදුනු හද ගැන ඔබ නොතැවෙන්න...
    බිමට බරවු ඔබ දෙනෙත තුල මා සිටින බව මා දනිමි
    දෙනෙත් එසෙවෙන විට වැටෙන කදුලෙ මා සිටින බව මා දනිමි
    ඔබ තුල මම සලකුනක් ලෙස සිටින තාක් මම ඔබට ආදරය කරමි....
    අදරයේ නාමයෙන් මා ඔබට හිස නවමි......
    එයට මාගෙ දෙවියන් මා සමග අමනාප විය හැක...මගෙ ආදරයෙ සලකුන ඔබ තුලින් මැකි යා හැක.....
    එහෙත් මා ඔබ තුල සිටිමි.........
    මගෙ සලකුන ඔබ තුල සිටිනු ඇත....

    ඔන්න.......ගායකයෙක් කියන්නෙ..........ෆිල්ම් එකක සිංදුවක් නෙමෙයි......ටෙලිඩ්‍රාමා එකක සිංදුවක්......


    චිකේ කිලර් හොයපන් :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    everybody here has more than one IDs nobody can say that they dnt have and i only have two and u people knows wt those are end of story good bye the end

    මන් එක ID එකයි පාවිච්චි කරන්නේ
    මේක මගේ පලවෙනි එක :cool:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Storiya mathakada? English da?

    නෑ chinese මතක හැටියට.. හැමදාම zen ගුරුවරයගෙන් ශිෂ්‍යය ඉගෙන ගත්තු කතාවක් පෙන්නනව.. දෙන්නම chinese ක්‍රමේට හාමුදුරුවො විදිහට ඉන්නෙ. ඔශීන් කාලේ හදපු එකක් වගේ.. පරණයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලැප්ටොප් එක ඔන් කලාම බීප් බීප් ගාල හෙන කන්දොස්කිරියාවක් ඇහෙනවනේ බං කොහොමද ඒක හදාගන්නේ:confused:
    සල්ලි සල්ලි කියල නොබලා අලුත් එකක් ගන්න හරි කියලද කොහෙද ඔය කියන්නේ කෑ ගහල :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලැප්ටොප් එක ඔන් කලාම බීප් බීප් ගාල හෙන කන්දොස්කිරියාවක් ඇහෙනවනේ බං කොහොමද ඒක හදාගන්නේ:confused:

    ඔන් වෙන්නෙ නැද්ද ලැප් එක? බීප් සද්දෙ විතරක් ද එන්නෙ? නැත්තම් ඔන් වෙලත් බීප් එනව ද?
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    විනාඩියක් විතර බැට්‍රියක් දාන්නෙ කොහොමද :confused:

    ලැප්ටොප් එකේ යට තියෙන්නේ ඒකේ බැටරිය.. ඒක ගලවන්න ඕනේ.. සමහර ඒවගෙ නන් ඇතුලේ පොඩි battery එකක් තියෙනව..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන් වෙන්නෙ නැද්ද ලැප් එක? බීප් සද්දෙ විතරක් ද එන්නෙ? නැත්තම් ඔන් වෙලත් බීප් එනව ද?

    මේ ඉන්නේ මරු දොස්තර කෙනෙක් :rofl: