1. jayanathek

    සංවර්ධන News

  2. jayanathek

    සංවර්ධන News

    ඇසට නොපෙනෙන සංවර්ධනේ
  3. jayanathek

    මෙවැනි හොරෙක් සහ මිනීමරුවෙක්ට රට විකුනමු

    එකෙන්ම ගෝටා..... රට කන හරක්ට වඩා ගොඩක් ඉදිරියෙන්....
  4. jayanathek

    රිජිට් ටයර්

    රිජිට් ටයර් සමග ලොල්ලෝ රජ කරවන ආර්ථිකයකට මගපැදු රනිල් මැතිදුනි..... චිරං ජයතු....
  5. jayanathek

    වොක්ස්වැගන් කුලියාපිටියට නොඑන බව ඇමති මල

    අනේ මන්ද එදා කීවෙනම් පහුවදාම පටන් ගන්න වගේ.... පොයිය විතරයි.... කිසි දෙයක් නොකර රට ආපස්සටම ඇරන් ගියපු අවුරුදු 4 ක්.....
  6. jayanathek

    බංකොලොත් රට ගොඩගත්තා- රනිල්

    හාල් 100 යි. දුක්විදින වීගොවියගේ වීටික මුදලාලි ගන්නේ 17.50 ට..... උඩරට තේ ගොවියට මැයි මාසේ ලැබුනේ 64.50 යි.... මේ ගානෙන් කුලී ගෙවල වත්තේ වැඩටික කරාම ඌ හිගන්නා.... රබර්.... ගම්මිරිස් කුලුබඩු මේ ඔක්කොටම එකම ඉරණම..... මුන්ට සමෘර්දියෙන් ඇති වැඩක් නෑ .... උන්ගේ නිෂ්පාදදන වලට නිසි මිලක් දෙන්න...
  7. jayanathek

    මූ මේක අද හෙලි කලාද?

    යූඑන්පියේ තියෙන්නේ ලිඡ්ඡවි ක්‍රමය. ඒ කියන්නේ රනිල් කියන දේ හරියමට කරන්න ඕන පක්ෂයක්.... ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ උපරිමය.... චමින්ද විජේසිරිට ගෙදර යන්න හිතිලා....
  8. jayanathek

    බන්ගලා දේශෙටත් ගිහින් වැඩ කරන්න වෙයි

    2015 වෙනකම් රට යම් ස්ථාවරයකට පත්වෙමින් සිටියා... දළ දේශීය ආදායම, ඒක පුද්ගල ආදායම ක්‍රමයෙන් වැඩි වෙමින් ආව... ෆ්‍රී වයිපයි ගන්න 2015 දි රනිල් ඇතුලු යහපාලන නඩේට බලය දීල අද ලංකාව තවත් ඇෆ්ගනිස්තානයක් වෙලා....
  9. jayanathek

    ආණ්ඩුවේ ලිච්චවී රජ දරුවන්

    රනිල් කියන්නේ අමුතු ජාතියේ සතෙක්... හැම වෙලේම තමන් කරන වැඩ සාධාරණීකරණය කරන්න ජනප්‍රිය සංකල්ප එක්ක සංසන්දනය කරනවා.... කනගාටුව කියන්නේ මූ මේව කීවම පිළිගන්න සැදීපැහැදී ඉන්න යුඑන්පී අම්බරුවන් රැලකුත් ඉන්න එක....
  10. jayanathek

    අනුරයිය කෝ අනේ අර දින 100 වැඩපිළිවෙළ?

    ඇහැට නොපෙනෙන දින 100
  11. jayanathek

    ටොන් මිලියන 7ක තඹ නිධියක් ඇමරිකාවට දෙයි.

    පොන්න ආණෟඩුව රට කනවා....
  12. jayanathek

    මෙන්න ටෝයියෝ බයියෝ කියල මරාගන්න

    යුද්දෙන් පස්සේ ලැබුනු අසීමිත නිදහසින් උන් ප්‍රෙයා්ජන අරගෙන උන්ගේ ටාගට්වලට යන්න පටන්ගත්ත. 2015න් පස්සේ ඇතිවුනු දුර්වල පාලනෙත් එක්ක උන් ඔලුවටත් උඩින් පියාඔන්න ගත්ත.
  13. jayanathek

    රාජ්‍ය_පරිපාලන_ලේකම්

    සිංහලයගේ රටේ බහුතරයට කෙලවෙද්දි උන් උන්ම නඩු අහගෙන උන් උන්ම සැනසෙන අමුතු රටක් මේක......
  14. jayanathek

    විගණකාධිපති වාර්තාව

    හෙන ගහනවා මේවිදියට අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරනවට

    No contents