විගණකාධිපති වාර්තාව :baffled::baffled::baffled:
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Jun 12, 2019 #3 හෙන ගහනවා මේවිදියට අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරනවට
pradeepkuma83 Member Jul 7, 2016 393 24 0 Jun 12, 2019 #5 ඕක සුවපති නෙවේයි.... හොරපති. රටට,ජාතියට, ආගමට කෙලවන්නම බලන කල්ලතොනියෙක්...
KDH Well-known member Jul 4, 2014 18,372 8,537 113 රූකඩ රාජ්ජේ Jun 12, 2019 #6 ලැට් කටා ගෙනාවොත් එක්කෝ බාල බෙහෙත් නැත්නම් පරණ බෙහෙත්..ඕවා බිලා මෙහෙ මිනිස්සු මැරෙනවා , මුන් සිංගප්පුරු යනවා ...මේ පරයන්ට යන්න අපායවල් හදන්න වෙනවා
ලැට් කටා ගෙනාවොත් එක්කෝ බාල බෙහෙත් නැත්නම් පරණ බෙහෙත්..ඕවා බිලා මෙහෙ මිනිස්සු මැරෙනවා , මුන් සිංගප්පුරු යනවා ...මේ පරයන්ට යන්න අපායවල් හදන්න වෙනවා