බන්ගලා දේශෙටත් ගිහින් වැඩ කරන්න වෙයි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    බන්ගලා දේශෙටත් ගිහින් වැඩ කරන්න වෙයි

    මේ යන විදිහට අපිට බන්ගලා දේශෙටත් ගිහින් වැඩ කරන්න වෙයි සින්ගප්පුරු එන විදිහට අපේ රට කවද්ද බන් දියුනු වෙන්නෙ

    Real GDP Growth Rates in Asia[2]
    Rank Country GDP growth
    rate (%) Year
    1 Macau 9.1 2017 est.
    3 Nepal 7.9 2017 est.
    2 Bangladesh 8.13 2017 est.
    3 Bhutan 7.4 2017 est.
    5 Tajikistan 7.1 2017 est.
    6 Cambodia 6.9 2017 est.
    6 China 6.9 2017 est.
    6 Laos 6.9 2017 est.
    9 Myanmar 6.8 2017 est.
    9 Vietnam 6.8 2017 est.
    11 India 6.7 2017 est.
    11 Philippines 6.7 2017 est.
    13 Turkmenistan 6.5 2017 est.
    14 Malaysia 5.9 2017 est.
    15 Pakistan 5.4 2017 est.
    16 Uzbekistan 5.3 2017 est.
    17 Indonesia 5.1 2017 est.
    17 Mongolia 5.1 2017 est.
    19 Maldives 4.8 2017 est.
    20 Kyrgyzstan 4.6 2017 est.
    21 Kazakhstan 4.0 2017 est.
    22 Thailand 3.9 2017 est.
    23 Bahrain 3.8 2017 est.
    23 Hong Kong 3.8 2017 est.
    25 Iran 3.7 2017 est.
    26 Singapore 3.6 2017 est.
    27 Israel 3.3 2017 est.
    27 Sri Lanka 3.3 2017 est.
    29 Korea, South 3.1 2017 est.
    30 Taiwan 2.9 2017 est.
    31 Afghanistan 2.7 2017 est.
    32 Jordan 2.0 2017 est.
    33 Brunei 1.3 2017 est.
    33 Japan 1.7 2017 est.
    35 Qatar 1.6 2017 est.
    36 Lebanon 1.5 2017 est.
    37 United Arab Emirates 0.8 2017 est.
    38 Oman -0.9 2017 est.
    38 Saudi Arabia -0.9 2017 est.
    40 Korea, North -1.1 2015 est.
    41 Iraq -2.1 2017 est.
    42 Kuwait -3.3 2017 est.
    43 Timor-Leste -4.6 2017 est.
    44 Yemen -5.9 2016 est.
    45 Syria -36.5 2014 est.




    South Asia
    Rank Country GDP growth
    rate (%)
    1 Nepal 7.9
    2 Bangladesh 7.4
    3 Bhutan 7.4
    4 India 6.7
    5 Pakistan 5.4
    6 Maldives 4.8
    7 Sri Lanka 3.3
    8 Afghanistan 2.7




    අපිට වඩා පහලින් ඉන්නෙ ඇෆ්ගනිස්තානෙ විතරයි යහපාලනේ පුක ලෙවකාපු එවුන් මේක බලපියව්
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ අදද දන්නේ.. ලංකාවේ කී දෙනෙක් ගාමන්ට් ෆීල්ඩ් එකේ උන් (මහන උන් නෙමෙයි ) බග්ලාදෙශ්වල වැඩ කරනවද? brandex එකේම ඉන්නවා සිංහලු හැට හුටා මාරක් බන්ගලිවල..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2015 වෙනකම් රට යම් ස්ථාවරයකට පත්වෙමින් සිටියා... දළ දේශීය ආදායම, ඒක පුද්ගල ආදායම ක්‍රමයෙන් වැඩි වෙමින් ආව... ෆ්‍රී වයිපයි ගන්න 2015 දි රනිල් ඇතුලු යහපාලන නඩේට බලය දීල අද ලංකාව තවත් ඇෆ්ගනිස්තානයක් වෙලා....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Trending Economies wala witharai bun ohoma loku ganan thiyenne. Api wage Developed countries wala growth rate 3% wage thamai yanne. Mokada thawa develop wenna deyak nathi nisa. :lol:
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    උබ අදද දන්නේ.. ලංකාවේ කී දෙනෙක් ගාමන්ට් ෆීල්ඩ් එකේ උන් (මහන උන් නෙමෙයි ) බග්ලාදෙශ්වල වැඩ කරනවද? brandex එකේම ඉන්නවා සිංහලු හැට හුටා මාරක් බන්ගලිවල..

    බන්ගලි එහෙ වැඩ කරන්නේ අපි යටතෙ බන් හරියට සුද්දො අපේ රටවලට ඇවිත් අපෙන් වැඩ ගන්නවා වගෙ මම කියන්නෙ අපිට උන්ගෙ යටතෙ වැඩ කරන්න ජොබ් හොයන්න එහෙ විසිට් වීසා අරන් සින්ගපූරු එනවා වගෙ ගිහින් වැඩ කරන්න වෙයි මෙහෙම ගියොත්
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බන්ගලි එහෙ වැඩ කරන්නේ අපි යටතෙ බන් හරියට සුද්දො අපේ රටවලට ඇවිත් අපෙන් වැඩ ගන්නවා වගෙ මම කියන්නෙ අපිට උන්ගෙ යටතෙ වැඩ කරන්න ජොබ් හොයන්න එහෙ විසිට් වීසා අරන් සින්ගපූරු එනවා වගෙ ගිහින් වැඩ කරන්න වෙයි මෙහෙම ගියොත්

    .ආහ, එක හරි..
     

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    ලංකාවෙ Apparel Industry ඉන්න කට්ටියට Bangladesh වල හොද Salary මචන්.............