අහා ඔයත් ඒ කතාව දන්නවද?. දායක සභාව හාමුදුරැවන්ගෙන් ඇහුවම හාමුදුරැවො කිව්වෙ “ඒ මම, මගේ ඉස්සර girl friend කෙනෙක්ට කතා කරා කියලා”
මගේ යාලුවෙක් එක දවසක් පංසල් වනකොට සෝම හාමුදුරැවො පැත්තක ගෑනු දෙන්නෙක් තියාගෙන හරිම ආතල් එකේ හිනා වෙවි කතා කර කර ඉන්නවලු, මගේ යාලුවාව දැක්ක ගමන් කිව්වලු, “come come, come...