1. u_make_me_sick_

    😂 හොර ඩිග්‍රි දුන් ගුබ්බැයමක් මාට්ටු

    Kohe hari pohottuwek geewila ethi. IJTS Ishan nam Kaputa wa allagena game ekak gehuwa.
  2. u_make_me_sick_

    IT Interview Attitude

    අමාරුය් උන් එක්ක වැඩ කරන්න. මම ඔක්කොම දන්නවා mentality එකක් තියෙන්නෙ . Tattoo awula mokakda?
  3. u_make_me_sick_

    IT Interview Attitude

    අත හොඳට අල්ලන්නේ නැතුව, ඇස් දෙක දිහා direct බලන්නේ නැතුව shake hand කරන අයව මම හලනවා. Discussion ලෙවල් questions වලදී, මාව challenge කරලා ප්‍රශ්න අහන එවුන්ව ගන්නවා. කොහොම උනත් තනියම වැඩක් ගොඩ දාගන්න පුළුවන් කියල තේරෙන dial ව ගන්නවා. Interview එක stress නැතුව fun එකේ face කරන එවුන්ට වැඩි chance...
  4. u_make_me_sick_

    meka ingrisiyen kiyanne kohomada

    Puluwan, awulak ne.
  5. u_make_me_sick_

    අඩෝ උඹලා අයිටී පිපල් ඉන්ටව් කරන කොට උන සිරා සිද්ධි දාමුත

    First time, interview board එකකට එන්න කියලා කතා කරාම පොඩ්ඩක් මම තමයි පොර සෘන් එක ඔලුවට ගැහුවද? මම නම් මේ වෙනකොට interview 100 කට වඩා කරල තියනවා. Skills වලට වඩා මම නම් බලන්නෙ attitude එක. Attitude 80%, skills 20%. Attitude හොදනම් skills හදා ගන්න පුලුවන්. එක දවසක් QA එකෙක්ව interview කරා...
  6. u_make_me_sick_

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    බොරැ කියන්න ඕනි නෑ, මට නම් කෙල උනේ නෑ. මුලදි හැම දාම profit කලා. Weekly profits withdraw කරා. අන්තිමට අන්තිමට තමයි කෙල වෙන්න පටන් ගත්තෙ.
  7. u_make_me_sick_

    2osama ගේ පවුලේ වලියක් බලන්න වරෙල්ලා ගුපියනේ

    @John Dutton , උඹ මොනවද මැදට පැනලා කරන්නෙ?
  8. u_make_me_sick_

    Pekoe Trail

    bmp
  9. u_make_me_sick_

    කරුණු මත පදනම්ව තීරණය කරමු

    Ado Nic (@John Dutton ), poddak warenko me peththata
  10. u_make_me_sick_

    Smart Phone අවසානයද?

    සිංහලු, මේක බලපල්ලා
  11. u_make_me_sick_

    🤡 පැරණි රසාංග 03 - ගෝඨාභය රටේ ජනපති කරපු රහසිගත ඡන්ද ප්‍රචාරක කණඩායම මෙන්න

    කෝ @nicjosh83 හෙවත් @John Dutton ? ඌ තරම් මේකෙ කඩේ ගිය එකෙක් වෙන ඉන්නවනම් අට පට්ටමට කියන්න.
  12. u_make_me_sick_

    Lower back pain fix ponnayo!

    Take some bone and joint supplements. i.e. Collegen
  13. u_make_me_sick_

    අනුර සහෝදරයා ඇමෙරිකාව දෙවනත් කරයි

    ඒක තමයි. චන්දයක් තිබ්බනම් හරියටම බලාගන්න තිබ්බා.

    No contents