1. u_make_me_sick_

    2023 Rugby World Cup 🏉🏅🏆

    bmp
  2. u_make_me_sick_

    Tennis Bat

    Tennis bat kiyanne monawada? Cricket bat da? neththam Tennis Racquet da?
  3. u_make_me_sick_

    රනිල් ගේ තුරුම්පුව

    විධායක ජනාධිපති අයින් කරලා, විධායක අගමැති කෙනෙක් ගේන්න යන්නෙ. විධායක ජනාධිපති අයින් කරනවානම් referendum එකක් තියන්න වෙනවා.
  4. u_make_me_sick_

    අම්පිටියෙ සුමනරතන හිමිට ගිනි තබයි.

    Rata bera ganna thawa awasthawak awilla wage thiyenne
  5. u_make_me_sick_

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Afridi ge kisi swing ekak ne KJP ge wicket eka giye booru shot ekak gahanna gihilla. Pitch eken bowlers lata kisima help ekak denne nee needa?
  6. u_make_me_sick_

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Me flat track eke 400 k gahalath ethi weyda danne ne
  7. u_make_me_sick_

    ජැක්සන් ට නිදහසේ යන්න දෙන්න

    හෑලි ලියන බයියො නම් කරැමයක් බන්..😂
  8. u_make_me_sick_

    ජැක්සන් ට නිදහසේ යන්න දෙන්න

    හෑලි ලියන බය්යො නම් කරුමයක්...
  9. u_make_me_sick_

    සමාජ මාධ්‍ය නියාමන පනතේ වැදගත්කම පැතුම් පහදයි

    "සමාජ මාධ්‍ය නියාමන පනත කාගෙද ? කාටද ? කුමකටද ?" - ප්‍රකාශන අයිතිය රැක ගැනීම සඳහා සියළුදෙනා එක්වෙමු යෝජිත සමාජ මාධ්‍ය නියාමන පනත සම්බන්ධ සංවාද හමුව අද (2023 සැප්තැම්බර් මස 26) නාරාහේන්පිට, තලකොටුව උද්‍යානයේ දී පැවැත්විණ. ප්‍රකාශන අයිතිය රැක ගැනීමට පෙරට එමු ! යන තේමාව යටතේ මෙහි සම්පත් දායකයන්...
  10. u_make_me_sick_

    21+ leaked photos ඉක්මනින් බලන්න නැත්නම් delete කරන්න කලින්

    මහින්දයා නම් උගේ හත්මුතු පරම්පරාවටම සැලකුවා. මම හිතන්නෙ උඹලව මිස් වෙන්න විදිහක් නැතුව ඇති.
  11. u_make_me_sick_

    ධනුෂ්කගේ ඉරණම විසඳෙන්නේ හෙට (28) - කාන්තාව සමග කළ Chat History ඕස්ට්‍රෙලියානු මාධ්‍ය ප්‍රසිද්ධ කරයි

    Sri Lankan cricketer Danushka Gunathilaka cleared of Tinder date rape Sri Lankan international cricketer Danushka Gunathilaka has been found not guilty of sexual assault by a Sydney judge who said the evidence established there was “no opportunity” for him to have removed a condom during sex...

    No contents