කොන්ඩම් එක ගෙදර කොසු මිටේ දාලා කරද්දි ඉපදිච්ච උන්
නිදාන කතාව
ඔන්න එක දවසක් උපත් පාලනය ගැන දැනගන්න හිතුන තරුණ ගොවියෙකුගෙ ගෙදරට උපදේශකයෙක් ගියාලු.
ඉතින් මනුස්සය පොතක් පෙන්නල කොන්ඩම් පාවෙච්චිකරන හැටි අර ගොවියට කියල දුන්නලු.
ඒත් අපේ ගොවි මහත්තයට මේක තේරුනේ බොහොම අඩුවෙන් බව දැනගත්තු උපදේශක තුමා...