විදුලි මීටරය සහ D බෝඩ් එක හයි කරගන්න
දන්න කෙනෙක් පැහැදිලි කර දෙන්න
බම්ප් එකක්වත් දාගන යන්න,

බෝඩින් කාමර 2 කට කරන්ට් එක ගන්න D බෝඩ් එක හයි කරන්න වෙන්නේ එළියෙන්නේද ..
1 :- මීටරයට උඩින් D බෝඩ් එක හයි කෙරුවට කමක් නැද්ද?
2 : කාමර දෙකට වැයවෙන විදුලි ඒකක ගණන වෙන වෙනම බලාගන්නේ කොහොමද ?
ගැජට් එකක් තියනවද?
ස්තුතියි..