1. MAHAADENAmutta

    Hasini Samuel without makeup

    මේකප් නැතිව ලස්සනයි පුතී! :P
  2. MAHAADENAmutta

    26ක් ඕනෙද?

    දුන්නා +++
  3. MAHAADENAmutta

    පොත් කඩේකට නමක්

    “නමක් නැති පොත් කඩේ“ කියලා දාපන්
  4. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    දැම්මා දැම්මා පොඩි එකා බෙට්ටක් දැම්මා දැන් එක රැප් කරලා (සින්දු රැප් කරනවා වගේ නෙමේ කොලේකින් රැපින් කරලා) සදුදා උදේට ඩයලොග් ආකෙඩ් එකට ගෙනිහින් දෙනවා :yes::yes::P:P
  5. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    ආ එහෙනම් උබ මහදැන මුත්තා වෙයන් ටික කාලෙකට මට දැන් ෆැන්ෂන් යන්නත් කාලේ හරි:P
  6. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    එතකොට තෝද මහදැන මුත්තා මමද මහදැන මුත්තා (අර එළුවට කරපු එකේ අනෙක් එකද):baffled::baffled:
  7. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    :baffled::baffled: :P;)
  8. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    :baffled::baffled: දැන් මු රෙනකම් බලන් ඉන්න එපැයි:baffled:
  9. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    සොරි සොරි සරානෙමෙයි එහෙනම් සාරැක් අයියා වෙන්න ඇති ඔයා:baffled::baffled:
  10. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    පාඩු නෑනේ ඉතින් ඔයාට පොඩි අය ලැබිච්ච දවසක මෙන්න පුතේ මහදැන මුත්තගේ කතා කියලා පොඩි අයට කියලා දෙන්න පුළුවන් නේ:P
  11. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    සරා ඔයා ඔය ඇදුමට ලස්සනයි අනේ:love::love:
  12. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    ඔයා සිම් එකක් විතරක්පාවිච්චි කරාට මං සිම් 5ක් පාවිච්චි කරනවා සුදු:P මීට පස්සේ කතාවක් දාන්න කලින් ඔයාට එවන්නම් සෝදුපත් බලලා රියැලිස්ටික් කරලා වර්ණනා දාලා මොඩිෆයිකරලා දෙන්න කියලා :baffled::baffled:
  13. MAHAADENAmutta

    Swissgear Backpack

    swinger back pack :baffled::baffled::P
  14. MAHAADENAmutta

    පරන අරක්කු බොතලයක්

    අඩෝ සෙරිවානිජ උබත් මං පස්සෙන්ම කිරියටත් ආවද?:baffled::baffled:
  15. MAHAADENAmutta

    චතු පැටියා

    අම්මේ එක ගිය දුර:P:P:love:
  16. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    කටට ප්ලාස්ටරයක් ඇලෙව්වා කතාකරන කොට සල්ලි කැපෙන්නේ නැති වෙන්න කියලා:baffled:
  17. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    ඔක අපේ සියාගේ අයිඩී එකට ගත්ත සිම් එකක් එක වෙන්න ඇති එහෙනම්:baffled::baffled:
  18. MAHAADENAmutta

    සිම් එක ගිලලා

    හරි බං දැන් මං මුට නරක් වෙච්ච කල් කිරි බෝතලයක් අරන් දෙන්න යන්නේ:baffled: ඉක්මනට අරන් එන්නම් බෙට්ට

    No contents