ආච්චිට හාල් ගරන්න
අපේ ගෙදර උයන්නේ රයිස් කුකර් එකේ ඒත් ආචිචි අම්මා කැමති නෑ රයිස් කුකර් එකේ උයන බත් කන්න ආචිචි අම්මා හිතන්නේ රයිස් කුක්ර් එකේ බං උයන්නේ විදුලියෙන් නිකං හරියට විකිරණවලින් උයනවා වගේ කියලා:baffled::baffled: ආච්චි අම්මට ඔවා පැහැදිලි කරලා වැඩක් නෑ එයා කවදාවත් තේරුම් ගන්නෙත්...