1. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    :lol::lol::lol::rolleyes:
  2. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔව් මචන් අපි දිගටම කරමු. පුළුවන් උනොත් මේකෙන් ඉතුරු වෙන සල්ලි ටික fund එකක් හදල දිගටම කරගෙන යමු.
  3. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අයියා එක දවස් දෙක තුනකින් හදන්න බැහැ කිව්වා. අඩුම ගානේ සතියක්වත් යනවලු. ඒ නිසා දැනට ඒ වැඩේ අතරල දැම්ම.
  4. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අන්න එක ලොකු දෙයක්. නුවර ඉන්න කස්ටිය වාහන වලින් අවොත් නම් transport ප්‍රශ්නේ එන එකක් නැතිවෙයි....:yes::yes::yes:!
  5. kandyan

    lipo 6

    Fat burners කියන්නේ නම් හොඳ දෙයක් නම් නෙවෙයි. මට දීර්ගකාලීන අත්දැකීම් තියෙනවා ඒ ගැන. Oxyelite Pro Lipo6 වගේ කියන්නේ ලෝකේ තියෙන ප්‍රබලම fat burner වර්ග දෙකක්. නමුත් මේක ගන්න කලින් ඔයාල ව්‍යායාම කරලා අංග හුරු කරගෙන ඉන්න ඕන මොකද ඕව ගන්න කාලෙට ගොඩක් ප්‍රතිශක්තීකරණය හීන වෙනවා. විශේෂයෙන්ම ජලය වෙනද...
  6. kandyan

    ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

    වටිනා අදහස් ටිකක් මචං......
  7. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එන්න එන්න කිසි අවුලක් නැහැ සම්බන්ධ වෙන්න පුළුවන්. එනවා නම් මට ටිකක් කලින් PM එකක් දාන්න. මොකද එතනට යන ගැනත් මම කියන්න ඕන. සතුටුයි සතුටුයි.... අනිවාර්යෙන් කරන්න. මේක එක ආරම්භයක් විතරයි. අපි මාස 02 කට හෝ තුනකට සැරයක් විතර මෙහෙම දෙයක් කරන්න බලමු. ළඟ ළඟ නම් බහ. මොකද කට්ටියට ටිකක් ආර්ථික අපහසු කම්...
  8. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    :rofl::rolleyes: කුචු කුචු එල කොල්ලෙක් නේ....... බලාගෙන ගියාම. අපි ID එක දැක්කම හිතාගෙන ඉන්න මුණු නෙවෙයි ඇත්තටම දැක්කම තියන්නේ....!
  9. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කමක් නැහැ මචන්. ඉගෙනීමේ වැඩ පාඩු කරගන්න එපා. පස්සේ දුක් විඳින්න වෙනවා. අවුලක් නැහැ. අපි දන්නවා උඹට ෆ්‍රී නම් අනිවා එනවා කියල..
  10. kandyan

    ස්තුතියි අයියා.....

    ස්තුතියි අයියා.....
  11. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    කට්ටියගෙන් ගොඩක් ලොකු support එකක් ලැබෙනවා. දැනට අපේ එළකිරියේ rochel1977 අයියා සහ yosh371 සහෝදරයාගෙන් ආධාර මුදල් ලැබුණා. ඒ දෙදෙනාට ගොඩක් පින් මේකට දායක වෙලා කරපු උදව්වට....
  12. kandyan

    *- "Ashiya Dassanayake" Hot, Sexy & Cute -*

    ඉස්සර ලස්සනයි.... දැන් මෝඩ වෙලා, මහත් වෙලා.... මේකප් නානවා.......!:(
  13. kandyan

    htc one හොදයිද S4 හොදයිද?

    HTC ගන්න..... මට නම් ලොවෙත් ෆෝන් එකක් ඒක....
  14. kandyan

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මමත් දැන් ටිකකට කලින් ගෙදර අවේ. පොඩි වැඩ වගයකුත් තිබ්බ. ඒ වගේම නොදන්නා දෙයක් නිසා සැපට වලියක් ගිහිල්ල එක බේරුම් කරගන්නත් සිද්ද උනා....:growl: වෙලාවට ඉස්පිරිතාලේ නොයන ගානෙන් බේරාගත්තා....:dull:
  15. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඔව් මචන් මමත් හිතුවේ filler පාරක් දාල හෝ paint එක filler වලට කලවම් කරලා ගාන්න. එතකොට ඒ ප්‍රශ්නේ සැහෙන්න ශේප් වෙනවා. අනිවාර්යෙන් හදනවා.අන්න උඹල වෙනුවෙන්ම හදනවා කියල්ල කිව්වා..... සතුටුයි සතුටුයි...... උඹල මටත් වැඩ උනන්දුවෙන් මේක කරනවා දැක්කම ඇහැට කඳුලකුත් එනවා.....:nerd: බොහොම ස්තුතියි...
  16. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මල්ලි අපිට ලැබෙන ආධාර ටික බලල ඒ අනුව අපි බඩු ටික ගමු. ඔයාගේ මැසේජ් එක ලැබුනා.. මම කෝල් එකක් දෙන්නම් වැඩි විස්තර සමඟ...
  17. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මචන් ගඩොල් layer 3 ක් විතර තියෙන පොඩි බැම්මක් මැද roundabout එක වටේට ලස්සනට දාල තියන්නේ. එක තමයි paint කරලා ඉල්ලුවේ....
  18. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    :lol::lol::lol::lol: නෑ එහෙම වෙන්නේ නැහැ. අපි ඒවා කාල පස්සේ තව වටලප්පන් , කිරි කෑලි වගේ දේවලුත් කනවා. ඒ නිසා අවුලක් නැතිවෙයි.
  19. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    :growl::growl::growl::growl: :growl::growl::growl::growl::growl: අවුලක් නෑ.... ට්‍රයි එකක් දියන්.....!
  20. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එල අවුලක් නැහැ මචං..... පස්සේ දවසක සෙට් වෙමු.... :lol::lol::lol:

    No contents