1. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    යන්නේ ශ්‍රමදානෙකට..... පින් අතේ වැඩකට.....
  2. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    Rex ට අත්‍යවශ්‍යයි ලු.... ඔක්කොටොම මම ගානේ sunquick දෙනවා drinks වලට...:lol::lol::lol:
  3. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    හපෝ නෑ...... බස් තියෙනවා විනාඩි 30න් 30 ට....3 වීල් තියෙනවා හන්දියේම.අනික අපේ අයගේ වාහනත් එනවනේ. උඹ හිතුවද එතන වන්නියේ හන්දියක් කියල.....
  4. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අපි සෙට් වෙන්න හිතාගෙන නම් ඉන්නේ මචන් දංගොල්ල හන්දියට. උදේ 7.45 ට විතර 8 වෙනකොට පිටත් වෙනවා. පුළුවන් කමක් තියෙනවනම් එන්න අයියේ අනිවාර්යෙන් එන්න කියල ආරාධනා කරනවා. ඔන්න එදාට මම එන ඔක්කොටම fruit n nut අයිස් ක්‍රීම් අරන් දෙනවලු.... ස්තුතියි....!:):) ගේන එකක් අරගෙන වරෙන් සද්ද දාන්නේ නැතුව...
  5. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    අවුලක් නෑ මචන්.... එල අවුලක් නෑ මචන්.... මේ මම උඹට නම්බර් එක එවන්නම්. පුළුවන් වෙලාවක කෝල් එකක් දියන්. එන්න පුළුවන් නම් ඉතින් හොඳයි.....
  6. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    පව් යකෝ...තවම දැකල නැහැ...
  7. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ලිස්ට් එක නැවත සංස්කරණය කළා.... අමතකවීම ගැන සමාවුව මැනවි...!
  8. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    පුළුවන් කමක් තියෙන විදියට වරෙන් බං..... ලෙක්චර් කට් කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ.හැබැයි අපේ ට්‍රයි එක 12-1 වෙනකොට වැඩේ ඉවර කරන්න. මොකද කට්ටියට අයෙත් ගෙවල් වලට එන්න එපයි...!
  9. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    :shocked::shocked::lol::lol: මේක දැක්කම දුවගෙන එයි සිදිල......
  10. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එල අවුලක් නැහැ බං.... පුළුවන් වෙලාවක සෙට් වෙමු...!
  11. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    මමත් Rajans නමුත් ඉතින් දාගත්ත වැඩේ කරන්නත් එපැයි. පුළුවන් කමක් තිබ්බොත් එන්න...
  12. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    එන්න පුළුවන් කමක් තිබ්බොත් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාපන්.... ඔව් ඔන්න උඹලට නිවාඩු තියෙන දවසකට දැම්මා වැඩේ හරි.... අනිවා එන්න ඕන...!
  13. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    හවස එන්නම් උදේ නම් වැඩ බං......
  14. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    30 ක් ඉන්නවා මචන්. පොඩිම එකාට මාසයයි.... ලොකුම ළමයට අවුරුදු 4 යි...!
  15. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    දංගොල්ල හන්දියෙන් උඩට Amaya Hills එකට යන පාරේ , Amaya එකට 1 km විතර කලින් පාරට උඩින් දකුණු පැත්තේ තියන්නේ...!
  16. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ඊළඟ බදාදා වෙනකොටවත් කියන්න...
  17. kandyan

    ElaKiri Social Welfare Event 2014 - Kandy

    ElaKiri Social Welfare Event 2014 - Kandy මාතෘකාව දැක්කම කට්ටියට තේරෙන්න ඇතිනේ මොකද්ද මේ වෙන්න යන්නේ කියල. ඉතින් අපි හැමෝම එකතුවෙලා කඹ ඇදිලි, ක්‍රිකට් මැච් ගැහිලි වගේ දේවල් කරන අතරම සමාජ සුභ සාධන වැඩත් කලයුතු නිසා ඔන්න ඒ වැඩේට අපි අත ගැහුවා. HackerT , maheshsenadheera වගේ යාළුවො ඉතා සාර්ථක...
  18. kandyan

    LED Multimedia Projector

    Debug ලගේ බලන්න. උන්ගාව තියෙනවා නියම ඒවා......!
  19. kandyan

    laptop help?

    ඔව් ඉස්සරහට එන්න තියෙන ගොඩක් ලෙඩ අඩු වෙනවා..... අවශ්‍යම නම් dedicated vga එකක් ගත්තට කමක් නෑ...
  20. kandyan

    laptop help?

    අවුලක් නැහැ හොඳ ලැප් එකක්.දැනට 4th gen අඩුවටම ගන්න පුළුවන් ඕක තමයි. හැබැයි ඉතින් dedicated VGA නිසා ටිකක් පරිස්සම් කරගන්න. අනිවා 1year ඉවර උණු ගමන්ම service එකක් දාගන්න. ඇඳන් උඩ, රෙදි උඩ සහ ගොඩක් දුවිලි තියෙන තැන්වල තියන්න එපා. cooling system එකේ ෆින්ස් වල කුණු රොඩු රන්දිල හිර උනොත් VGA එක යනවා...

    No contents