1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පාකින් වලට නේද ගහන්නේ සාමාන්යෙන්..රෑටනේ ලයිට් ඕනේ..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මොකක්ද ඒ ප්ලග වයර් එකට ඔතන සීන් එක බං..එකෙන් කොහොමද රීඩ් කරන්නේ?
  3. ජන්තු අයියා

    I am going to Marry.........

    දැන් මේ බුවා බැන්දද මේ කෙල්ලව?බන්දා නම් දැන් ළමයි හම්බ වෙලා උන් මොන්ටිසෝරි යන වයස..:cool:
  4. ජන්තු අයියා

    HONDA CB400

    400 රේජිස්ටර් කරපුවා නම් අතේ ඇගිලි ගානට ඇත්තේ බං..ඒවාට බර ගණන් කියයි..එහෙම කරපුවා උනත් අනිවා ඇත්තේ ස්පේක් 3 වගේ වෙන්න ඇති....
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අනේ...ඕක හයි කොරලා වීඩියෝ කෑල්ලකුත් දාන්ට හොදේ...මේ මම අද දැක්කා නම් ෆේස්බුක් එකේ කොල්ලෙක් දාලා තියෙනවා බයික් එකට සවුන්ඩ් සිස්ටම් එකක්..රුපියල් 5000 ක්..:cool:
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ආ ශින්හළු....මම මේ කල්පනා කොලේ මේ පාර මොකක්ද පටවන්න හොද බයික් එක කියලා..අඩුවට සෙට් උනොත් ගේනවා හොනට් එකක්..
  7. ජන්තු අයියා

    Nirosha Virajini

    :lol::lol::lol:
  8. ජන්තු අයියා

    කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු

    අපේ ඉස්සරහ ගෙදර පොඩි එකාගේ බාෂාව ඔය..ඌ හැම එකටම "ට,ඩ " ශබ්ද කරන්නේ..:rofl:
  9. ජන්තු අයියා

    කූඩැල්ලා මෙට්ටෙ තියන්ඩ බෑ කියන්නේ බොරු

    ටුඩල්ලා වනාඩි බයානඩ සටෙටි:baffled:
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ටක් ගාලා අල්ලලා හතර මුල්ලෙන් ගැටගහලා කසෙන් තලන්න එපයි මාමේ..:lol:
  11. ජන්තු අයියා

    බයික් උදව්වක් Help me

    ප්ලග් දදා කරකවලා යකඩ කුඩු පිස්ටන් එකට වැටිලා කෙල කර ගන්න නම් එපා..එකම විසදුමයි තියෙන්නේ..හෙඩ් එක ගලවලා පට්ටලෙකට ගෙනිහින් පොට කපා ගන්න...
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ගෙඩිය හතරට පහට මෙව්වා කරලා බං ගේන්නේ..
  13. ජන්තු අයියා

    ඇය_නිදහස්_කරනු

    පොලිසිය ඔය තත්වෙට වැටිලා තියෙන්නේ උන්ගේම බලු වැඩ නිසා..මට නම් පෙන්නන්න බෑ බලු හැත්ත..මගේ ජිවිත කාලෙටම ඔකුං ලගට ගිහින් තියෙන්නේ තාම තුන් පාරයි..අමු සක්කිලි...සල්ලී ටිකක් දුන්නොත් ඕන බලු වැඩක් වහනවා...
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උබත් ඔය පවෙන් මිදිලා ජපන් EFI පදින්න පිං කරපන් කුකුලෝ..:lol::lol: හොනට් එකක් හෝ ජේඩ් එකක් ගෙන්නන්න ඉන්නවා අඩු ගානට..:cool: :(:( පලවෙනි කෝල් එකෙන්ම සෙට් උනා බං..රෑ ම අරන් ගියා සල්ලී ටික දීලා.. කිරිබත්ගොඩම පොරක් බං ගත්තේ බයික් එක...
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බයික් එකේ පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තිබ්බ හදා ගන්න..එ නිසා බං ලක්ෂ 4 ට දුන්නේ...හොදටම තිබ්බා නම් සුපිරි ගානකට දෙන්න තිබ්බා..මොකද මේකේ එන්ජින් කන්ඩිෂන් එකට ගහන්න මේ අහල පහල එකක් තිබ්බේ නෑ..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ලක්ෂ 4 ට දුන්නේ.ඔව් කිසිම දෙයක් නොකර දුන්නේ...:(:(..
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..:(:(:(
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හා හා කට කට..උබේ මෙතන මේ #කට බට ගහන සීන් කියනවා..මේවා අර බී.ඩි.ඇස්.ඇම් කොලුවට ඇහුනොත් ඌ හුරේ දාගෙන එයි මාමට බට කෙලින්න..හපොයි මාමා..
  19. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මාත් ඔතනම ඔය විදියටමයි හරි කරලා තිබ්බේ..හෝන් සෙට් එකේ හයි,ලෝ දෙක එන්නේ...මම ගත්තේ කොළොන්නාවේ තැනකින්..

    No contents