මේ වස් කවිය හැමෝම කියන්න
තබන තබන පය ලිස්සා වැටීයන්
ගමන ගමන සැම තැන ලේ හැලීයන්
සිඹින සිඹින අත ගින්නෙන් දැවීයන්
රාජපක්ෂ මහින්ද උඹ මැරීයන්
පුදන පුදන දෑතින් ගිනි තැබීයන්
දකින දකින අත දුක් ගිනි මැවීයන්
සිඹින සිඹින වායුව විෂ කැවීයන්
රාජපක්ෂ ගොටාභය දැවීයන්
පදින පදින සැම වාහන කැඩීයන්
සිඹින...