තිත්ත ඇත්ත.... සරත් ෆොන්සේකා නාවික හමුදාවේ නිවාස අඩස්සියේ සිට වැලිකඩ සිරගෙදරට දමනවාද නැද්ද යන තීන්දුව ප්රකාශයට පත්වීමට දින කීපයකට පෙර මර්වින් මිනිසෙකු ගස් බැදීමේ සිද්ධිය නිසා රට කැලබී තිබුනි. ඔහුට විරුද්ධව ආන්ඩුව පියවරක් නොගැනීම මහත් කතා බහට ලක්විය. නීතිය ෆොන්සේකාට පමනදැයි අසන්නෝ සුලභ වූහ. ගත...