Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    303270_2312646429761_1657425382_2236242_1984085558_n.jpg




    :yes::yes::yes::yes::yes:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Fedrika Janz and Lal Wickramathunga left the country a shortwhile ago before the most awaited White flag verdict tomorrow


    ........await more details
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුලුවන්නම්
    නුබයි අපේ විරුවා උතුම්
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    For every action there is a limit. For every revenge there is a limit. We haven't forgotten what you did for us. Now it's just a matter of hoping for the best... We are with you Sir! :cool:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    sarath-fonseka.jpg


    Retired+General+Sarath+Fonseka,+listens.jpg


    වසර ගනනක් තම දිවි පරදුවට තබා
    දහසක් අම්මාවරුන්ගේ කදුලැල් නිමන්නට ...
    අභීත නායකත්ව තේජසින්
    ඔබ කල දෑ
    සිංහ සෙයියාවෙන් ...
    සැබෑම ශ්‍රී ලාංකිකයෙකු විලසින් ...
    චිරන් ජයතු ජෙනරාල් තුමනි...


    alwaysalion_news_1251003071500.jpg


    sarath-fonseka-2009-7-15-6-42-37.jpg