වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු 7 වැන්නේද, ගුරු ලග්නයේද, සඳු 3 වැන්නේද, ශනි සහ රාහු 6 වැන්නේද, රවි, බුධ 8 වන්නේද, කුජ 9 වැන්නේද, කේතු 12 වැන්නේද, ගෝචර කරමින් ආරම්භවන මෙම වර්ෂය ඔබට මිශ‍්‍රඵල ගෙනදෙන වර්ෂයකි.
ධනය
ධන ලාභ ලැබේ. දේපළ දියුණු වේ. ණය තුරුස් වලින් නිදහස හෝ ණය...