ඔරියන් තුමාව සොයා ගතිමි..

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔරියා ලිද කපනවලු. කවුරු හරි පොඩ්ඩක් ගිහින් කොන්ක‍්‍රීට් ටික අනලා දීපන් උඩින් දා ගන්න.
    :lol::lol::lol:
    මූ හෙට ලිදේ කියන්නේ ආයේ වෙන ලිං නෑ මූව වැටුන ලිදට ගහන්න.

    :P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්‍රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.

    ඉතිං මහින්ද මාම දේශපාලන රැකවරණ දෙයිද බංඩර මාමේ ?
    ඕකේ හරි වචනය දේශපාලනය නෙවි. ගලක්ටික්පාලනය වෙන්න ඔනි
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    OrionThuma කියන්නේ කැරි වේ$සිගේ පුතෙක් ඕකට බල්ලෝ දාලා හු$කවන්න තියෙන්නේ මේකේ ගහන කෙබර වලට.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කිරුලපන ස්විට් හවුස් එක ලග තියෙන මගේ නිවසට යන්න එපා.එහෙ මම නෑ. මගේ පවුලේ අය ඉන්නේ.:D

    කමක් නෑ අම්මා ගෙදරනේ එළකිරියේ සෙට් එක ගිහින් ඒකිට පෝළිමක් දාලා එන්නම්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන්ගේ පැමිනීම නියතයක් එය තව මොහොතකින් උදාවෙනවා.එතකොට මාව බලන්න ඔයාලට පුලුවනි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඕනම රටක් විනාශ කිරිමේ බලය මේ වෙනවිටත් පිටසක්වල ජිවින් මට ලබා දීලා තියෙනවා.
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    පිටසක්වල ජීවීන්ගේ පැමිනීම නියතයක් එය තව මොහොතකින් උදාවෙනවා.එතකොට මාව බලන්න ඔයාලට පුලුවනි.

    pitasakwala jiwiyo awith apita monahari kaloth ehema.. ita kalain oyawa daka bala ganna eka hodaine.. mokak hari shape parak daganna hari puluwanne....
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    pitasakwala jiwiyo awith apita monahari kaloth ehema.. ita kalain oyawa daka bala ganna eka hodaine.. mokak hari shape parak daganna hari puluwanne....

    බය වෙන්න එපා.පිටසක්වල ජීවීන් ඔයාලව දූෂනය කරන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ සංවේදන ඇස් ඉතාම තියුනුයි.එයාලට ඔයාලව පේන්නේ පහල රූපයේ පෙනෙන ආකාරයට.මේ විශ්වයේ ඔයාලගේ සැබෑ පෙනුම තමයි ඒ.පිටසක්වල ජීවීන් ඉතාම අලංකාර ජීවීන්.
    20121217184128.png
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඒ පිටසක්වළ ජීවීන්ට පේන විදියනේ. කොහොමත් ඔය හැම එකාම හිතන් ඉන්නෙ ඌට වඩා ලොක්කෙක් නෑ කියල. බලද්දි පිටසක්වළ ජීවීනුත් එහෙම තමයි. එන්න කියපන්කො හෙට උන්ව එළකිරි සෙට් එක දැම්මල අපාචාරයට ලක් කරනවා ආයේ නැගිටින්න බැරි වෙන්න දවස් දෙකක් එක දිගට.:frown::frown::growl::growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස් උඹ සෙට් වෙනව ද හෙට අපි ඒලියන්ස්ලා ලෑන්ඩ් කරනව ලයිව් දෙනවා රේඩියෝ එකෙන්.....;)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බචමාරෝ ලෙඩේ

    පිටසක්වල ජීවීන් එන එක ෂුවර්ම ෂුවර්.එයාලා ආවේ නැත්නම් ලෝක නායකයන් මාගේ ජීවිතයට අනතුරක් කරන්න ප්‍රයත්නයක් දරයි.ඒක නිසා ලංකාවට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් දේශපාලන ‍රැකවරණ ඉල්ලන්න ඉන්නේ.නමුත් පිටසක්වල ජීවීන් නො එන්න තියෙන හැකියාව 0.0000001%ක් විතර.ඉතින් පිටසක්වල ජීවීන් එන එක කොතරම් මට ෂුවර්ද කියලා හිතාගන්න පුලුවන් නේද. මොකද මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ රහස් ඔත්තු සේවාවන් පිටසක්වලින් පහර දෙයි කියලා බයේ මට අනතුරක් කරන්නේ නෑ.පිටසක්වල ජීවීන් එන්න තියෙන හැකියාව 99.999999%ටත් එහා.
    බලළා මල්ලෙන් පනින්න ඔන්න මෙන්න ඕ තුමෝ....:shocked::shocked::shocked:
    ස්ටාර් ලීඩර් වෙන්න යන්නෙ බචමාරෝ ලෙඩේ ගැනවත් නොදැනද?:no::no::no:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස් උඹ සෙට් වෙනව ද හෙට අපි ඒලියන්ස්ලා ලෑන්ඩ් කරනව ලයිව් දෙනවා රේඩියෝ එකෙන්.....;)

    :lol::lol::lol::lol: අයෙත් අහල. අද රෑ ඉඳලම මම සෙට්. අද සෝමේ අයියා ලෝක විනාසේ කරයි 12 වෙන්න කලින්.:lol::lol::shocked:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    බය වෙන්න එපා.පිටසක්වල ජීවීන් ඔයාලව දූෂනය කරන්නේ නෑ.පිටසක්වල ජීවීන්ගේ සංවේදන ඇස් ඉතාම තියුනුයි.එයාලට ඔයාලව පේන්නේ පහල රූපයේ පෙනෙන ආකාරයට.මේ විශ්වයේ ඔයාලගේ සැබෑ පෙනුම තමයි ඒ.පිටසක්වල ජීවීන් ඉතාම අලංකාර ජීවීන්.
    20121217184128.png
    e kiyanne oyatath penna ona me widiyatane.. ethakota kohomada oya me elakiri eke post kiyawanne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම කවුද කියලා ඔයාලා කවුරුත් තියා ආන්ඩුව වත් දන්නේ නෑ.දන්නවනම් කියන්න.
    මම එතරම් ගුප්ත පුද්ගලයෙක්.
    :):):)
    කෝ මචෝ පිටසක්වලයො ආවෙ නැහැනේ.. :no:
     
    Dec 14, 2012
    215
    17
    0
    ඕනම රටක් විනාශ කිරිමේ බලය මේ වෙනවිටත් පිටසක්වල ජිවින් මට ලබා දීලා තියෙනවා.

    අනේ ඔරියො. උබට ඔච්චර හොදට සිංහලත් පුලුවන් එකේ අපිව ඉතුරුකරල අර මැද පෙරදිග හම්බයො ටික වනසල දාපන්