කඩයක් දාන්න හොද තැනක් - ඉක්මන් උදව්වක්
කට්ටියගේන් උදව්වක් ගන්න අවේ මම කඩයක් දාන්න හිතන් ඉන්නවා කම්නිකේෂන්.පරිගණක අලුත්වැඩියාව, ග්රැපික් ඩිසයින් ඔය වගේ දෙවල් මට දාන්න හොද පොට් එකක් හොයලා දෙන්නෝ කලින් කරපු එකක් උනත් කමක් නැ මොකද එතකොට තවත් ලෙසියි කොලඔ පැත්තට වේන්න මහරගම ගාලු පාරේ ගල්කිස්සේ රත්මලානේ තව කොහේ හරි උනත් කමක් නැ හොද තැනක් හොයලා දෙන කෙනාට නිකන් යන්න දෙන්නේත් නැ මිනිහටත් දෙනවා
ඇතෙක් බරට වස්තුව
දන්න කවුරැ හරි ඉන්නවනම් කොල් එකක දෙන්නෝ දන්නේ නැත්නම් අනේ කරැණාකරලා බම්ප් වත් දාන්න මෙන්න නම් එක 071 37 31 298 එහෙනම් සුභ දවසක් කට්ටියට
ඇතෙක් බරට වස්තුව
දන්න කවුරැ හරි ඉන්නවනම් කොල් එකක දෙන්නෝ දන්නේ නැත්නම් අනේ කරැණාකරලා බම්ප් වත් දාන්න මෙන්න නම් එක 071 37 31 298 එහෙනම් සුභ දවසක් කට්ටියට