1. Anuja methsara

    ඕනෑම Dongle එකක් නොමිලේම unlock කරගන්න ... එන්න ..

    onna macho site eka : http://huaweifirmware.blogspot.com/2011/05/huawei-e160.html ( මේ Site එකට ගියාම Image එකට යටින් Download Huawei E160 Firmware Update කියල ඇති එක click කරන්න )
  2. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    අම්මෝ තැන්ක්ස් ... :yes::yes: මම හිතුවේ නෑ කියල .. :rolleyes::rolleyes: මෙන්න මගෙන් පොඩි තෑග්ගක් .. ;););) (සිරා Bump එකක් .. ( 18+ හොදේ .... ):rofl::rofl::rofl:
  3. Anuja methsara

    ඔබේ අන්තර්ජාල වේගය ඔබට ප්‍රමාණවත් ද?

    ඔබේ අන්තර්ජාල වේගය ඔබට ප්‍රමාණවත් ද? සුභ දවසක් Elakiri සාමාජිකයිනි.... අද මට හිතුනා ටිකක් වැදගත් දෙයක් ගැන කතා කරන්න.. ලංකාවේ ගොඩක් අය සැළකිලිමත් දෙයක්... හැබැයි අවබොධ කරගන්න ටිකක් අමාරු එකක්. ඉතින් මම හිතුවා මෙක ගැන පොඩි විග්‍රහයක් කරන්න.... අපි හැමොම අපේ අන්තර්ජාල සම්බන්ධතාවය පිළිබඳව...
  4. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    අද පටි රෝල් නෑ ....? :confused::confused::confused::confused: කමක් නෑ .... මෙන්න මගෙන් Bump ....... :lol::lol::lol::lol:
  5. Anuja methsara

    ඔබේ අන්තර්ජාල සපයන්නා ලබාදෙන වේගය ප්‍රමා

    ඔබේ අන්තර්ජාල වේගය ඔබට ප්‍රමාණවත් ද? සුභ දවසක් Elakiri සාමාජිකයිනි.... අද මට හිතුනා ටිකක් වැදගත් දෙයක් ගැන කතා කරන්න.. ලංකාවේ ගොඩක් අය සැළකිලිමත් දෙයක්... හැබැයි අවබොධ කරගන්න ටිකක් අමාරු එකක්. ඉතින් මම හිතුවා මෙක ගැන පොඩි විග්‍රහයක් කරන්න.... අපි හැමොම අපේ අන්තර්ජාල සම්බන්ධතාවය පිළිබඳව...
  6. Anuja methsara

    ඕනෑම Dongle එකක් නොමිලේම unlock කරගන්න ... එන්න ..

    mama ubata link eka message karala athi ......... :yes::yes::yes:
  7. Anuja methsara

    දකුණේ ඉන්න උන්ට ප්‍රශ්නයක්?

    මම ගාල්ලේ .. මෙහෙම එකක් තියනවා බන් .. දකුණේ කීවහම ඔන තැනක ලොකු සැලකිල්ලක් තියනවා බන් .. අනිත් එක දකුණේ උන්ව ලේසියෙන් ගොනාට අන්දන්නත් බෑ.. අනිත් දෙය තමයි බලපන් පොඩ්ඩක් ඉතිහාසේ දකුණේන් ගිය උන් තමයි රටේ රෙකොර්ඩ් තියල තියෙන්නේ , රට පාලනය කරන්නේ , තව .. නිදහස් අද්‍යාපනයේ පියා... ජල විදුලියේ...

    No contents