දකුණේ ඉන්න උන්ට ප්‍රශ්නයක්?

samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මෙන්න එළ කොල්ලෙක්..අනංමනං දොඩන්නැතුව කෙලිම්ම කියල තියෙයි...හැමෝම මෙහෙම හිතනවනං අපේ රට හිතන සුනංගුවෙන් ගොඩ ගන්න ඇහැකි....හැමෝම මෙහෙම හිතන්නෝන හරිය ?
    අපි ගාල්ලෙ තමයි ..ඒ ගැන ආඩම්බරයි ..එවුනාට අනිත් උන් හාවෝ කියල කිව්වයි ?
    නිකං බේධ හදාන ඇනකොටාගන්නෙ මක්කටෙයි ?

    lol, මෙන්න genuine දකුණේ ජනවහර. එල එල.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මෙන්න එළ කොල්ලෙක්..අනංමනං දොඩන්නැතුව කෙලිම්ම කියල තියෙයි...හැමෝම මෙහෙම හිතනවනං අපේ රට හිතන සුනංගුවෙන් ගොඩ ගන්න ඇහැකි....හැමෝම මෙහෙම හිතන්නෝන හරිය ?
    අපි ගාල්ලෙ තමයි ..ඒ ගැන ආඩම්බරයි ..එවුනාට අනිත් උන් හාවෝ කියල කිව්වයි ?
    නිකං බේධ හදාන ඇනකොටාගන්නෙ මක්කටෙයි ?

    නැතෙයි !
    menna mewa thamai thopilawa epa wenna pradanama karunu nikan loku talks nodi palayan gas godaya yanna :growl::growl:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    patta kathaawa machan... Reps added...:D

    තැන්ක්ස් මචන් .. අපේ එවුන් ඒ පාර පළාත් වලට බෙදිලා මරාගන්නවා ... ඇයි බන් මේ ... හම්බයෝන්ට දැන් ෆුල් ආතල් ඇති නේද බන් :no:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මෙන්න එළ කොල්ලෙක්..අනංමනං දොඩන්නැතුව කෙලිම්ම කියල තියෙයි...හැමෝම මෙහෙම හිතනවනං අපේ රට හිතන සුනංගුවෙන් ගොඩ ගන්න ඇහැකි....හැමෝම මෙහෙම හිතන්නෝන හරිය ?
    අපි ගාල්ලෙ තමයි ..ඒ ගැන ආඩම්බරයි ..එවුනාට අනිත් උන් හාවෝ කියල කිව්වයි ?
    නිකං බේධ හදාන ඇනකොටාගන්නෙ මක්කටෙයි ?

    අයෙ ලොවෙත් නෑ හොඳේ ...... :lol:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මම ගාල්ලේ ..

    මෙහෙම එකක් තියනවා බන් ..
    දකුණේ කීවහම ඔන තැනක ලොකු සැලකිල්ලක් තියනවා බන් ..
    අනිත් එක දකුණේ උන්ව ලේසියෙන් ගොනාට අන්දන්නත් බෑ..
    අනිත් දෙය තමයි බලපන් පොඩ්ඩක් ඉතිහාසේ දකුණේන් ගිය උන් තමයි රටේ රෙකොර්ඩ් තියල තියෙන්නේ , රට පාලනය කරන්නේ , තව .. නිදහස් අද්‍යාපනයේ පියා... ජල විදුලියේ පියා... මේවගේ ගොඩාක් නම් කියාගෙන යන්න පුලුවන් කියනවානම් ..
    ( යුධ්දේ ඉවරකරපු උන්නැහේත් දකුණේ ) ..
    ( කොටින්ම කියනවනම් රට කරව්වන තැන වල ගොඩක් ඉන්නේ දකුණේ මිනිස්සු .. )
    ගොඩක් නගර වල වැඩ කරන්නෙ දකුණෙන් ආපු කොල්ලෝ ..
    අඩුම තරමේ උන්ගේ අම්මා තාත්ත වත් දකුණේ මිනිස්සු ..

    තව දෙයක් ,

    උබ ඉතිහාසය ගැන හොදට දන්නවනම් හිතල බලපන් ,
    අපේ රටට ඒ කලේ ඉදලම පිටරටියන්ගෙන් ,ත්‍රස්තවාදීන් ගෙන් , තර්ජන තිබුන නේ ..
    එත් ඒ හැම අවස්ථාවකම දකුණට ඒ දේවල් බලපාල තියෙන්නේ , හනිවෙලා තියෙන්නේ , බොහොම අඩුවෙන් ..

    ඒ කියන්නේ දකුණේ උන්ට අත තියන්න ටිකක් අමාරුයි ...

    තව දකුණ ගැන කියනවා නම් මට තව දවසක් උනත් එක දිගට type කරන්න ඇහැකි .
    එත් අත රිදෙනවා ..

    තව එකක් මට මේකත් කියන්න ඕන ..,

    අපි දකුනෙයි කියල ලොකුකම් දොඩවන්නේ නෑ .. :confused::confused:
    අනිත් එක අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ... :):)
    උතුර , දකුණ , නැගෙනහිර , බස්නාහිර , හැම පළාතම අයිති අපේ ශ්‍රී ලංකාවට බව මතක තියාගනිල්ල ... :yes::yes::yes:
    මේ වගේ ගොන් posts නම් දන්න එපා සහෝ . :no::no:
     
    Last edited:
    • Like
    Reactions: chamil32

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    me ponna prshne damma tho buruwek..dan mun tika methana randu wenawa...tho muslimda??mamath ambalangoda..
    dakune ayo khmada kiyala face to face hambunu aya dannawa athi ne ban..nathm ambalangoda stand akata waren..kiyla dennam..
    lagata gihn nam kiyala denna amaruwak danata naha..
    anith aka ponnayo wage randu nokara aka wage me tyena prshana walata muna deepalla..moda pakyo wenne nathuwa..:growl:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    මම ගාල්ලේ ..

    මෙහෙම එකක් තියනවා බන් ..
    දකුණේ කීවහම ඔන තැනක ලොකු සැලකිල්ලක් තියනවා බන් ..
    අනිත් එක දකුණේ උන්ව ලේසියෙන් ගොනාට අන්දන්නත් බෑ..
    අනිත් දෙය තමයි බලපන් පොඩ්ඩක් ඉතිහාසේ දකුණේන් ගිය උන් තමයි රටේ රෙකොර්ඩ් තියල තියෙන්නේ , රට පාලනය කරන්නේ , තව .. නිදහස් අද්‍යාපනයේ පියා... ජල විදුලියේ පියා... මේවගේ ගොඩාක් නම් කියාගෙන යන්න පුලුවන් කියනවානම් ..
    ( යුධ්දේ ඉවරකරපු උන්නැහේත් දකුණේ ) ..
    ( කොටින්ම කියනවනම් රට කරව්වන තැන වල ගොඩක් ඉන්නේ දකුණේ මිනිස්සු .. )
    ගොඩක් නගර වල වැඩ කරන්නෙ දකුණෙන් ආපු කොල්ලෝ ..
    අඩුම තරමේ උන්ගේ අම්මා තාත්ත වත් දකුණේ මිනිස්සු ..

    තව දෙයක් ,

    උබ ඉතිහාසය ගැන හොදට දන්නවනම් හිතල බලපන් ,
    අපේ රටට ඒ කලේ ඉදලම පිටරටියන්ගෙන් ,ත්‍රස්තවාදීන් ගෙන් , තර්ජන තිබුන නේ ..
    එත් ඒ හැම අවස්ථාවකම දකුණට ඒ දේවල් බලපාල තියෙන්නේ , හනිවෙලා තියෙන්නේ , බොහොම අඩුවෙන් ..

    ඒ කියන්නේ දකුණේ උන්ට අත තියන්න ටිකක් අමාරුයි ...

    තව දකුණ ගැන කියනවා නම් මට තව දවසක් උනත් එක දිගට type කරන්න ඇහැකි .
    එත් අත රිදෙනවා ..

    තව එකක් මට මේකත් කියන්න ඕන ..,

    අපි දකුනෙයි කියල ලොකුකම් දොඩවන්නේ නෑ .. :confused::confused:
    අනිත් එක අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ... :):)
    උතුර , දකුණ , නැගෙනහිර , බස්නාහිර , හැම පළාතම අයිති අපේ ශ්‍රී ලංකාවට බව මතක තියාගනිල්ල ... :yes::yes::yes:
    මේ වගේ ගොන් posts නම් දන්න එපා සහෝ . :no::no:
    agree 1000%..
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    aththa machan....
    ubatath rep added++++:)

    meka dapu ekage rep kpuwa me wage gon thread danawata machan :)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    menna mewa thamai thopilawa epa wenna pradanama karunu nikan loku talks nodi palayan gas godaya yanna :growl::growl:

    yakoo api kiyana hati wenas unama mokakda h*ththo eke thiyena waradda yakooo thonam mee harakek ban.....kohen apu ekekda...

    ubala kiyanne enda kanda bonda kiyala neda e wage ewa ne...ewa hari wachcnamada yakoooo

    ubala oya wage ewa kiyanakota thamai ubalawath epa wela..ara wage kenthi yanne..arama katha karanna wenne hodin katha karata piigane nathi nias
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගාල්ලේ ..

    මෙහෙම එකක් තියනවා බන් ..
    දකුණේ කීවහම ඔන තැනක ලොකු සැලකිල්ලක් තියනවා බන් ..
    අනිත් එක දකුණේ උන්ව ලේසියෙන් ගොනාට අන්දන්නත් බෑ..
    අනිත් දෙය තමයි බලපන් පොඩ්ඩක් ඉතිහාසේ දකුණේන් ගිය උන් තමයි රටේ රෙකොර්ඩ් තියල තියෙන්නේ , රට පාලනය කරන්නේ , තව .. නිදහස් අද්‍යාපනයේ පියා... ජල විදුලියේ පියා... මේවගේ ගොඩාක් නම් කියාගෙන යන්න පුලුවන් කියනවානම් ..
    ( යුධ්දේ ඉවරකරපු උන්නැහේත් දකුණේ ) ..
    ( කොටින්ම කියනවනම් රට කරව්වන තැන වල ගොඩක් ඉන්නේ දකුණේ මිනිස්සු .. )
    ගොඩක් නගර වල වැඩ කරන්නෙ දකුණෙන් ආපු කොල්ලෝ ..
    අඩුම තරමේ උන්ගේ අම්මා තාත්ත වත් දකුණේ මිනිස්සු ..

    තව දෙයක් ,

    උබ ඉතිහාසය ගැන හොදට දන්නවනම් හිතල බලපන් ,
    අපේ රටට ඒ කලේ ඉදලම පිටරටියන්ගෙන් ,ත්‍රස්තවාදීන් ගෙන් , තර්ජන තිබුන නේ ..
    එත් ඒ හැම අවස්ථාවකම දකුණට ඒ දේවල් බලපාල තියෙන්නේ , හනිවෙලා තියෙන්නේ , බොහොම අඩුවෙන් ..

    ඒ කියන්නේ දකුණේ උන්ට අත තියන්න ටිකක් අමාරුයි ...

    තව දකුණ ගැන කියනවා නම් මට තව දවසක් උනත් එක දිගට type කරන්න ඇහැකි .
    එත් අත රිදෙනවා ..

    තව එකක් මට මේකත් කියන්න ඕන ..,

    අපි දකුනෙයි කියල ලොකුකම් දොඩවන්නේ නෑ .. :confused::confused:
    අනිත් එක අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ... :):)
    උතුර , දකුණ , නැගෙනහිර , බස්නාහිර , හැම පළාතම අයිති අපේ ශ්‍රී ලංකාවට බව මතක තියාගනිල්ල ... :yes::yes::yes:
    මේ වගේ ගොන් posts නම් දන්න එපා සහෝ . :no::no:
    :yes:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    දකුණේ මිනිස්සු හරිම කපටි ජාතියක් අනුන්ට ඉරිසියා කරන, අනුන්ගේ දේවල් වලට හූල්ලන, අනෙකාව පස්සට ඇදල දාන ඔක්කොම බලු ගති තියෙන්නේ දකුණේ ඒව්න්ට ඒකයි කියන්නේ බෙන්තර ගගෙන් එහා පැත්තේ ඉන්න බල්ලෙක්වත් ගෙන්න ගන්න එපා කියල.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    දකුණේ මිනිස්සු හරිම කපටි ජාතියක් අනුන්ට ඉරිසියා කරන, අනුන්ගේ දේවල් වලට හූල්ලන, අනෙකාව පස්සට ඇදල දාන ඔක්කොම බලු ගති තියෙන්නේ දකුණේ ඒව්න්ට ඒකයි කියන්නේ බෙන්තර ගගෙන් එහා පැත්තේ ඉන්න බල්ලෙක්වත් ගෙන්න ගන්න එපා කියල.

    aththeiiiiii ? :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දකුණේ මිනිස්සු හරිම කපටි ජාතියක් අනුන්ට ඉරිසියා කරන, අනුන්ගේ දේවල් වලට හූල්ලන, අනෙකාව පස්සට ඇදල දාන ඔක්කොම බලු ගති තියෙන්නේ දකුණේ ඒව්න්ට ඒකයි කියන්නේ බෙන්තර ගගෙන් එහා පැත්තේ ඉන්න බල්ලෙක්වත් ගෙන්න ගන්න එපා කියල.

    ඔහේ කොහොමෙයි දන්නෙ බුවා...? :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දකුණේ මිනිස්සු හරිම කපටි ජාතියක් අනුන්ට ඉරිසියා කරන, අනුන්ගේ දේවල් වලට හූල්ලන, අනෙකාව පස්සට ඇදල දාන ඔක්කොම බලු ගති තියෙන්නේ දකුණේ ඒව්න්ට ඒකයි කියන්නේ බෙන්තර ගගෙන් එහා පැත්තේ ඉන්න බල්ලෙක්වත් ගෙන්න ගන්න එපා කියල.
    Dakune Game Kukkek Ubata Puke Ariyada:rofl:
     
    Dishum

    Member
    Aug 25, 2011
    174
    28
    0
    ලංකාවේ...
    යකෝ.....
    උගුඩුවො...
    "හරිද?" කියල අහන්නේ බොරුවට පොෂ් උණු ගැනු වගේ උන්...
    දකුණේ උන් අහන්නේ
    "අපි දකුණේ...
    හරිය...."

    ඔහෙල එකෙක් සද්ද තියාගන්න එපා.....