වෙන්න ඇති සහෝ ඒත් අපිත් එක්ක ඇත්තටම හිටියේ ඉන්දියාව විතරයි. එයාලත් ඒක කරේ රජීව් ගාන්ධි මරපු පලිය ගන්න . ඇමෙරිකාවටත් අත දාන්න දුන්නේ නැත්තේ එයාලා .අනිත් අය කරේ උදව් කරේ අවි අයුධ විකුණා ගන්න. මට මතක විදියට ඇමෙරිකාව සුඩානයට ගහනකොට සුඩානය රුසියාවෙන් අවි අයුධ විශාල ලෙස මිලට ගත්තා රුසියාව එයාලට උදව්...