මචෝ එන්න කියන්න NIBM ekata. CCS Course එක කරලා Management Information Technology වගේ dgre එකක් කරන්න පුළුවන් .. මගේ Batch එකෙත් OL විතරක් කරලා අපු මල්ලිලා ගොඩක් ඉන්නවා .. උන් අපිටත් වඩා හොදයි දැන්. ඊලග ජුනි වල අලුත් එකක් පටන් ගන්නවද කොහෙද එන්න කියහන්. මේක කරන ගමන් එයාට හිතුනොත් london al & ol...