නෑ මචෝ ඉන්දියාවේ කොන්ග්‍රස් ආණ්ඩුව අපිත් එක්ක හිටියා . එයාලා කරුනානිදීත් නිශ්ශබ්ද කර ගත්තා ඒ නිසා . ඒත් එකෙන් එයාලට ඕනේ උනේ ලංකාවේ යුද්දෙන් දේශපාලන වාසි ලබාගන්න. ඉන්දියාව හිතුවේ මහින්ද ජනාධිපතිතුමන් යුද්දය දිනලා 13 වන වියවස්තාව ක්‍රියාත්මක කරලා උතුරට ස්වයං පාලන බලතල දේවි කියලා. ඊට පස්සේ ඉන්දියාව...