එකක් රැපියල් 10000කට වඩා වටිනා බඩු තිබ්බා එතන මායි මගේ යාලුවෝ සෙට් එකයි වයිෆ්ගේ තාත්තයි එකතු වෙලා කරේ.
මිනිස්ස මාර අමාරැවෙන් ජිවත් වෙන්නේ පව් කියලා හිතෙනවා සැහෙන්න ආසවෙන් ඒ බඩු මල්ල ගත්තේ නැති බැරි අය බලලා දුන්නේ.
පාරේ ඉන්න බල්ලොන්ට කෑම වේලක් දෙන්න හිතාගෙන ඉන්නවා ඒක ලබන සතියේ කරනවා