කොහොමද යාලුවො ,හැමෝම හොදින් ඉන්නව නේද? ඔන්න දවස් කීපයක් තිස්සෙ නොයෙක් හැලහැප්පීම් මැද ඇදපු,
එලකිරි කබෙත් ඉවරයි :yes:
ඉතින් මන් මේ නූල දාන්න හිතුවෙ අපිට අපි ලබපු ජය ලබාගන්න උදව් කරපු යාලුවො හැමෝටම ස්තුතියි කියල කියන්න . :cool:
මුලින්ම මේ ගේමට පිටිය හදල දුන්න සන්විදායක මන්ඩලේ ට ගොඩක් ස්තුතියි !
Nk...