ඔබ පසුතැවෙන කරුණු 10ක්

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    2. 1. 3. තපනීය සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ඉතිවුත්‌තකපාළි » 2. දුක නිපාතය » ප්‍රථම වර්ගය

    1. මහණෙනි, (දෙලොව ම) පසුතැවිල්ල ඇති කරණ (පසුතැවිල්ලට හේතු වූ) මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක් ද යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් තෙමේ නොකරණ ලද කලණ දම් ඇත්තේ, නොකරණ ලද කුසල් ඇත්තේ, නොකරණ ලද පුණ්‍ය කර්‍ම ඇත්තේ, කරණ ලද පාපකර්‍ම ඇත්තේ, කරණ ලද රෞද්‍ර‍ කර්‍ම ඇත්තේ, කරණ ලද කිළිටි කම් ඇත්තේ වේ ද, හෙතෙමේ ‘මා විසින් පින් නොකරණ ලදැ’යි ද තැවෙයි. ‘පව් කරණ ලදැ’යි ද තැවෙයි. මහණෙනි, පසුතැවිල්ලට හේතු වූ මේ ධර්‍මයෝ දෙදෙන වෙත්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    5)ලෝකයෙහි සැමියන් නැති ස්ත්‍රීන් බොහෝ සිටිය දී මම පරදාර සේවනය කෙළෙමි යි පරදාර සේවනය කළ තැනැත්තේ මරණාසන්නයේ දී තැවෙන්නේ ය.

    lankawe godak aya hithan inne badinne nathiwa Sex karana eka pawak kiyala, math hithan htiye ehmai
    katawath karadarayk wanchawak nowenna Fun ekata sex karath pawak na mhema balan yaddi :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ලෝකෙ ගොඩක් රටවල සත්තු එක්ක සෙක්ස් කරන එක ලමයි එක්ක සෙක්ස් කරන මිනී එක්ක සෙක්ස් කරන එකත් වැරැද්දක් කියල මිනිස්සු හිතං ඉන්නෙ.
    just sayin ;)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලෝකෙ ගොඩක් රටවල සත්තු එක්ක සෙක්ස් කරන එක ලමයි එක්ක සෙක්ස් කරන මිනී එක්ක සෙක්ස් කරන එකත් වැරැද්දක් කියල මිනිස්සු හිතං ඉන්නෙ.
    just sayin ;)

    Echcharama ona na ethin
    ETH bn API paw neda. Puurna lingika nodahasa bukthi wdinna na:(
    Ape rate un kellonta respect karanna dnnwanm meeta wada thathwe wena wenna thibuna
    Swimming kit ekak andath wesi kiyla 4to 1 ghla group wala share krnwane

    Ubada ekaparak Ara pasbaralage porn bones qwe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Echcharama ona na ethin
    ETH bn API paw neda. Puurna lingika nodahasa bukthi wdinna na:(
    Ape rate un kellonta respect karanna dnnwanm meeta wada thathwe wena wenna thibuna
    Swimming kit ekak andath wesi kiyla 4to 1 ghla group wala share krnwane

    Ubada ekaparak Ara pasbaralage porn bones qwe

    :lol:

    කාලය වෙනස් වෙද්දි මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනව බං. ඕවගෙ මේක හරි මේක වැරදියි කියල වෙනස් කරන්න පුලුවන් objective ක්‍රමයක් නෑ. මුස්ලිම් උන්ගෙ ක්‍රමෙත් හරි, ලංකාවෙ ක්‍රමෙත් හරි, සුද්දන්ගෙ ක්‍රමෙත් හරි, කවද හරි ලමයි එක්ක sex කරන (බටහිර දැන් pedophile ලට සමාජ පිළිගැනීම ලබා දෙන movement එකකුත් පටං අරං) සත්තු එක්ක සෙක්ස් කරන එක සාමාන්‍ය කරනය වුන දාට ඒකත් හරි. එදාට එච්චර ඕනෙ නෑ කියන්නෑ එතකොට ජීවත් වෙන මිනිස්සු දකින්නෙ අපි බල්ලෙක් එක්කවත් sex කරන්න නිදහසක් නොතිබුණ හෙන ගෝත්‍රික විදිහට හිතපු මෝඩයො රැලක් විදිහට.

    it's mainly your cultural upbringing which decides what is right and wrong. cannibalism can be as normal as cutting down a tree and cutting down a tree can be as immoral as killing a human.
     
    කාම සූත්‍රය බලපන්
    තව ඉන්දියාවෙ පහන් මාලිගාවල තියෙන කැටයම්එහෙම
    ඉස්සර මිනිස්සු මීට වඩා ආතල් අරන් තියෙනව
    ඒත් දැන් එම නෑ
    එරන්ද සත්තු එක්ක කරයි කියල හිතන්න අමාරුයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාම සූත්‍රය බලපන්
    තව ඉන්දියාවෙ පහන් මාලිගාවල තියෙන කැටයම්එහෙම
    ඉස්සර මිනිස්සු මීට වඩා ආතල් අරන් තියෙනව
    ඒත් දැන් එම නෑ
    එරන්ද සත්තු එක්ක කරයි කියල හිතන්න අමාරුයි

    මම නෑ කිව්වද ? මම කියල තියෙන්නෙ මොකක්ද උඹ කියල තියෙන්නෙ මොකක්ද :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම නෑ කිව්වද ? මම කියල තියෙන්නෙ මොකක්ද උඹ කියල තියෙන්නෙ මොකක්ද :rolleyes:

    Man kiynne issarhata saththu ekka see karana eka samnya dyk wnne nathiwei
    :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Man kiynne issarhata saththu ekka see karana eka samnya dyk wnne nathiwei
    :dull:

    ඉස්සරහට වෙනව කියල නෙමේ යකෝ කියල තියෙන්නෙ එහෙම වුන දාක ඒ සමාජෙ ඉන්න උන් අපි දිහා බලන්නෙ සතෙක් එක්ක සෙක්ස් කරන්නවත් නිදහසක් තිබ්බෙ නැති හෙන පසුගාමී මානසිකත්වයකිං ජීවත් වුන ගෝත්‍රිකයො පිරිසක් විදිහට කියල.
     
    ආ.. ඒම කියයි