~EkLegends~උත්තමාචාරය~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කොහොමද යාලුවො ,හැමෝම හොදින් ඉන්නව නේද? ඔන්න දවස් කීපයක් තිස්සෙ නොයෙක් හැලහැප්පීම් මැද ඇදපු,
    එලකිරි කබෙත් ඉවරයි :yes:
    ඉතින් මන් මේ නූල දාන්න හිතුවෙ අපිට අපි ලබපු ජය ලබාගන්න උදව් කරපු යාලුවො හැමෝටම ස්තුතියි කියල කියන්න . :cool:
    මුලින්ම මේ ගේමට පිටිය හදල දුන්න සන්විදායක මන්ඩලේ ට ගොඩක් ස්තුතියි !
    Nk
    Sara
    Hichchiputha
    මේ ස්තුතිය ඔයාල 3 දෙනාටය්.. :cool: :yes: :)

    ඉලගට මගෙ ලගින්ම ඉදගෙන මේක ඇදගෙන යන්න ඇප කැප වුන මගෙ team members ( supporters) ලට ගොඩක් ස්තුතියි ..! :yes:
    Inspiron
    Executor
    Lazy lizard 🦎
    Dwpsg
    Rummy
    මේ හදපිරි ස්තුතිය ඔයාල ට! :cool:
    විශේෂ යෙන්ම asylum, jsandun, hidushan, yujitha, dodo, durotan,somalal,sithijah, ek killer, dangerman,arrow, tharindu,yaskaru,ben 10, elysium., කියන මිතුරනුත් අමතක කරන්න බෑ..
    ස්තුතියි ‍යාලුවො රෙප් වලින් අපිට උදව් කරාට..:cool:

    අපෙ සුහදත්වය වෙනුවෙන් අපිට vote කල , කිසිදු ලාබ ප්‍රයෝජන වලට නැමුනෙ නැතුව අපිත් එක්ක එකා වගෙ හිටිය යාලුවො හැමෝටම ගොඩක් ස්තුතියි ...!!! :cool:

    අවසන් වශයෙන් රමේෂ්ගේ team එකටත් ස්තුතියි , මේක මග නවත්වන්නේ නැතුව අවසන් කරාට ..! ;)
    මේකෙදි ,
    හැමදාමත් වගෙ හොද යාලුවො ටිකක් සෙට් උනා.. ඉතින් අවසාන වශයෙන් කියන්නේ අපි ලැබූ ජය සාමකාමී ව සමරමු ...!!!

    හැමෝටම සුභ අලුත් අව්රැද්දක් වේවා ..!!! ;) :cool:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    giphy.gif


    HYUVeGu.png
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Thanks Macho.....
    This was just for fun....that is all.....
    now it is over....so once again we should be as a Team.....
    All Elakiriyans.....;););););)
    Wish you all for Happy and prosperous Sinhala Tamil New year....