මචන් පරණ tv වලට අව මතකද දිග ඒරියල් දෙකක් අන්න ඒ දෙක නවල කියල ගන්න වැඩේට මරු තබ තියනවනම් සුපිරි... යනකොට සෙරෙප්පු ගලවල යන්න 6v හරි 12ව් හරි අයින් කරපු ups battry එක මරු +හා- අග්‍ර දෙක හදගත් L හැඩේ කුරු දෙකට අමුණන්න battry එකක් නැතුවත් හොදටම වැඩ
කොහොම උනත් ඔය ගැජට් එකෙන් වතුර තියන තැන කියල 1000...