ලොකු හෙල්ප් එකක්
අලුතින් මම sit එකක් හදනව music sit එකක් wordpress වලින් තමා හදන්න පටන් ගත්තේ එත් පොඩි ගැටළුවක් තියනවා music ලිස්ට් එකක් විදිහට දමනේ කොහොමද කියල download කරපු ප්‍රමණය arts නම් සින්දුවේ නමත් ඕනි ඒ ඔක්කොම පිළිවෙලට ලිස්ට් එකක් වගේ ඕනි හරියට djlanka එකේ වගේ එක ප්ලගින් එකකින් කරන්න පුලුවනිද
jay වෙව් එළකිරි