හීන දැක්කා ඇති වගේ නේද..:rolleyes: දැන් කට්ටියම ඇහැරෙන්නකෝ බලන්න එහෙනම්.. ;)දැන්නම් ජය සැමරුවා හොඳටම ඇති වගේ නේද ? මට හිතුනා අනේ ඔයාලත් එක්ක පුංචි විහිළුවක් කරලා බලන්න.(චීත්ත අඳින නාමික පිරිමි ටික එක්ක ):lol: අනේ සොරි ඉතින් ඔයාලගේ සතුටට බාධාවක් වුනානම්.:lol: හුඟාක් සතුටින්නේද ඉන්න ඇත්තේ . මම...