උඹලා දැකලා තියේද හින්දි films වල වලියක් වෙලාවට මුලින් වීරයා අම්බානක ගුටි කනවා. පස්සේ මැරෙන්න ඔන්න මෙන්න තියලා තමයි ඌට අසාමාන්ය ශක්තියක් ඇවිත් දුෂ්ටයෝ ඔක්කොටම ගහන්නේ. හිටන් තුමා කියන්නෙත් අන්න ඒ වගේ වීරයෙක්.
දැන් ඔය සන්වර්දනයක් නෑ කිසි වැඩක් කෙරෙන්න නෑ වගේ පිටින් පෙනුනට එතුමා විශාල සංවර්දන වැඩ...