ත්‍රිපෝෂ දැන් කඩෙන්!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔව් බන්. තවම factory එකෙන් විතරලු ගන්න පුළුවන්. හැබැයි නියම ත්‍රිපෝෂ රස නම් ලෙසටම තියෙනවලු. distribute කරන්න තරම් production එකක් උන්ට කරන්න capacity එකක් නැහැලු. ඒකයි සීන් එක.

    pm poddak balanna :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන්. තවම factory එකෙන් විතරලු ගන්න පුළුවන්. හැබැයි නියම ත්‍රිපෝෂ රස නම් ලෙසටම තියෙනවලු. distribute කරන්න තරම් production එකක් උන්ට කරන්න capacity එකක් නැහැලු. ඒකයි සීන් එක.
    ටඉකේ.....:(:(
    කොහෙද තියෙන්නේ පොට් එක...
    එ පැත්තෙ එකෙක්ට කියල හරි ගෙන්න ගන්න....
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ටඉකේ.....:(:(
    කොහෙද තියෙන්නේ පොට් එක...
    එ පැත්තෙ එකෙක්ට කියල හරි ගෙන්න ගන්න....

    රජයේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව,
    කපුවත්ත
    කඳාන

    750g packet = Rs.195/=
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං ෆැක්ටරි එකෙන් විතරද ගන්න තියෙන්නේ?
    ඩිස්ට්‍රිබියුෂන් නැද්ද?
    පොඩ්ඩක් විස්තර කියපං.....ප්ලීස්....

    මම ත්‍රි පොෂ මාරයෙක් මි.
    අම්මේ රහ.......:D:D

    :love::love::love:
    මගෙත් කැමතිම කෑමක් තමයි මම පොඩ්ඩක් හොයලා බැලූවා දැනට මීගමුව, නුවර, කලූතර වගේ ප්‍රදේශවල අලෙවි නියෝජිතවරු ඉන්නවා. :):) ලංකාව පුරාම අලෙවි නියෝජිතවරු පත්කරගන්න පුවත්පත් දැන්විම් දාලා තියෙනවා :):)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    ඒ මොකෝ බන්? ත්‍රිපෝෂ කන එක හොඳ නැද්ද?

    ඉස්සර ගැබිණි මව්වරුන්ට බර අඩු පොඩි ළමයින්ට විතරක් රජයේන් දුන්න ත්‍රිපෝෂ දැන් ඕන කෙනෙකුට කන්න පුළුවන් වෙනවනේ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉස්සර ගැබිණි මව්වරුන්ට බර අඩු පොඩි ළමයින්ට විතරක් රජයේන් දුන්න ත්‍රිපෝෂ දැන් ඕන කෙනෙකුට කන්න පුළුවන් වෙනවනේ

    උඹලත් අර රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමේ වගේ නේ බන්. නිකන් මනුස්සයෙක් ත්‍රිපෝෂ ගුලියක් කෑවහම මක් වෙනවද? අනික අගුණ දෙයක්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රි පෝෂ හම්බ වෙලා නැතුව අඩු බරෙන් ඉපදිලා, කිරෙනුත් බාල වෙලා, දැන් සල්ලි දීල ගන්නත් බැරි බල්ලෙක් අප්ප වෙච්චි එකෙක්ට රිදිලා.....
    reputation_neg.gif

    ත්‍රිපෝෂ දැන් කඩෙන්! 04-21-2017 12:40 PM oya kiwu wata wediyen ma asa minisunwa hura gena kanna ne
    ඔව්, ඔව්....
    බොගේ ***ව හූරගෙන තමා කන්නේ...
    කොන්ද පණ නැති සොන්නයා...:growl:
     
    • Like
    Reactions: Barry Allen

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලත් අර රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමේ වගේ නේ බන්. නිකන් මනුස්සයෙක් ත්‍රිපෝෂ ගුලියක් කෑවහම මක් වෙනවද? අනික අගුණ දෙයක්ද?
    ෆැක්ටරිය ඇරල තියන වෙලාවල් දන්නව ද මචං....
    එකෙක්ට කතා කලා...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙකට අලවි නියොජිතයො ගන්නෙ නැද්ද දන්නැ.

    :rolleyes:

    :):):) ගන්නවා පත්තරේ දැන්විම් දාල තියෙනවා උඹත් ඉල්ලූම් කරපන් ;);)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉස්සර ගැබිණි මව්වරුන්ට බර අඩු පොඩි ළමයින්ට විතරක් රජයේන් දුන්න ත්‍රිපෝෂ දැන් ඕන කෙනෙකුට කන්න පුළුවන් වෙනවනේ

    sihalu plz :lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ෆැක්ටරිය ඇරල තියන වෙලාවල් දන්නව ද මචං....
    එකෙක්ට කතා කලා...

    ඒක නම් දන්නේ නෑ බන්. උඹලයි පැත්තේ හොර පාරෙන් විකුණන ත්‍රිපෝෂ නැද්ද? අපේ පැත්තේ දුප්පත් අම්මලා පොඩි එකාට හම්බ වෙන ත්‍රිපෝෂ පැකට් එක විකුනනවා බන් සල්ලි නැති කමට. :(
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    උඹලත් අර රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමේ වගේ නේ බන්. නිකන් මනුස්සයෙක් ත්‍රිපෝෂ ගුලියක් කෑවහම මක් වෙනවද? අනික අගුණ දෙයක්ද?

    Just joking:)