Slack not working on Dialog

Oct 13, 2016
2,675
276
0
මචන්,
මම Dialog 4G connection එකක් use කරන්නේ. මට අද උදේ ඉඳන් slack.com site එකට යන්න බෑ. slack windows app එක use කරන්නත් බැහැ Dialog 4G වලින්. ඒත් වෙන connection එකකින් යද්දී දෙකම වැඩ. මේකට මොකක්ද කරන්න ඕනේ? මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Dialog වල අවුලක් වෙන්න ඇති. Complain කරන්න
     
    Oct 13, 2016
    2,675
    276
    0
    bump.

    mage nam Slack desktop (SLT Wifi) android (Mobitel) weda.. Dailog awlak ma thama ehenam.

    SLT වැඩ

    සැහෙන්න රිදෙයි :(

    මගෙත් Mobitel වල කිසි අවුලක් නැතුව වැඩ (Mobile phone එකෙන් check කලේ). ඒත් මම පාවිච්චි කරන්නේ Dialog 4G connection එකක්. Slack එකෙන් තමයි මම company එකේ team ඒකත් එක්ක connect වෙන්නේ. ඒ නිසා කිසි දෙයක් කරගන්න බෑ මේක නැතුව. මේක හරිගස්ස ගන්න විදියක් නැද්ද බන්? Dialog එකට කියන්න වෙයිද? මේක උන්ගේ DNS අවුලක් වගේ නේද? අද උදේ ඉඳන් තියෙන්නේ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මගෙත් Mobitel වල කිසි අවුලක් නැතුව වැඩ (Mobile phone එකෙන් check කලේ). ඒත් මම පාවිච්චි කරන්නේ Dialog 4G connection එකක්. Slack එකෙන් තමයි මම company එකේ team ඒකත් එක්ක connect වෙන්නේ. ඒ නිසා කිසි දෙයක් කරගන්න බෑ මේක නැතුව. මේක හරිගස්ස ගන්න විදියක් නැද්ද බන්? Dialog එකට කියන්න වෙයිද? මේක උන්ගේ DNS අවුලක් වගේ නේද? අද උදේ ඉඳන් තියෙන්නේ.

    router එක off කරලා විනාඩි 05-10 ඉදලා බැලුවේ නැද්ද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    a site ekata yanwa. math dialog thmi use karanna hbai 3G

    Google DNS wage dala balanna.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හැක හැක,කෝල් කර වෙලාවේ කිව්වා නම් කියනවනේ ඕක කලින්ම...මු නම් හදන්න බැහැ :sorry: :P

    Dialog customer care එකට chat එකක් දාල උන්ටත් කිව්වා කියාන්කෝ.විලි ලජ්ජාවේ පණ යනවා පුතී... :sorry: