Blogger Templates දහස් ගණනක් තිබුනත් හුගක් Blogger Templates, Professional බ්ලොග් එකකට ගැලපෙන්නේ නෑ..Professional බ්ලොග් එකකට ගැලපෙන Blogger Templates 5ක්...මෙන්න තියනවා...
1. Revoli Magazine Blogger Template
2. Manshet Magazine Blogger Template
3.LightNess Magazine Blogger Template...