කෙල්ලෙක්ට උදව් කරන්න විදියක් කියපන්
මුලින්ම කියන්න ඕනෙ මේක ගොඩක් සංවේදී case එකක්, ජෝක් එකට ගන්න එපා මචංලා
කෙල්ලෙක් ඉන්නව ඉගෙන ගන්න පුලුවන්, මගේ විශේෂ යාලුවෙක්
ඒකි ගොඩක් දුප්පත්, ඉගෙන ගන්න සල්ලි පවා නැහැ
මම සල්ලි දුන්නට ගන්නෙ නැහැ
ඒකිට උදව්වක් කරන්න විදියක් කියපල්ලකො
bank account No. දන්නෙ...