එක ගායකයෙක් ඉන්නවා, සොරි සොරි කතාව කියන්න කලින් බනින්න එපා. අපිත් මිනිස්සු. වරදිනවා. ගායකෙයි නෙවෙයි, අනුන්ගේ සින්දු ලක්ෂ 2ක, 3ක මුදලකට අරන් ට්‍රැක් එක පොඩි එඩිට් පාරක් දාලා, ඒ මැද්දට ” දිස් ඉස් ගොන්පාට්” වගේ කෑල්ලක් දාලා තමන්ගේ යුටියුබ් චැනල් එකේ සින්දු දාලා, තමන් විසින්ම තමන්ව ඉන්ටනැෂනල්...