1. AWRUDUKUMARA

    එළකිරි බඩතඩි Challenge

    Girl, you know I want your love Your love was handmade for somebody like me Come on now, follow my leg I may be crazy, don't mind me Say, boy, let's not talk too much Grab on my waist and put that body on me Come on now, follow my lead Come, come on now, follow my lead o i oi oi oi!!!
  2. AWRUDUKUMARA

    Lumia 532 help ekak

    සුවර් නැත්තම් සොෆ්ට් ලොජික් එකේ වර්ක් සොප් එකට අරගෙන ගිහින් කරගනින් උන් කරලා දෙනවා හරි ගියේ නැත්නම් ගේම ඉල්ලපන් Girl, you know I want your love Your love was handmade for somebody like me Come on now, follow my lead I may be crazy, don't mind me Say, boy, let's not talk too much Grab on my...
  3. AWRUDUKUMARA

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කන්‍යාවක් හොයාගන්න දැන් කළුනික හොයනවා වගේ දැන්කාලේ අයියා කොහොමද මීනා ගැන දැනගත්තේ අයියා සීඅයිඩී ද:oo::oo: පුටු මේස ගැන නම් මම දන්නෑ අයියේ
  4. AWRUDUKUMARA

    හිරේ ඉදලා එලියට ආවේ ඊයේ මම

    ආ සියා එහෙනම් Red frame අයියගේ එකවුන්ට් එක හයි ජැක් කරලද කොහෙද?:P දැන් Red frame අයිය මක්කරනවද දන්නෑ
  5. AWRUDUKUMARA

    Lumia 532 help ekak

    ‍මගේ 540 යෙත් ඔහොම කේස් එකක් තිබ්බා අප්ඩේට් කරාට පස්සේ එලට වැඩ කලින් පැය 12ක් වත් බෑ දැන් නොමල් දවස් 2+ වඩා පුළුවන් වයිෆයි ඔන් කරලත්
  6. AWRUDUKUMARA

    හිරේ ඉදලා එලියට ආවේ ඊයේ මම

    අනේ ටින්ටින් අයියේ උබව හම්බවෙනකම් හිටියේ මගේ පොස්ට් වගයක් තියනවා අයින් කරලා දෙන්නකෙ‍ා්:love: උම්මා
  7. AWRUDUKUMARA

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ආ අයියේ අයියලා මංගල යෝජනාවක් ගැන කතාකරනවා වගේ අනේ මටත් එකක් සෙටි කරන්නකෝ ඊයේ අහපු එක සුවර් නෑනේ තව spare wheel තියන එක කෝකටත් හොදයිනේ නේද:P:P
  8. AWRUDUKUMARA

    ගෑනු ලමයි හිතේ හංගන හොර

    ස්තූතියි ස්තූතියි!!
  9. AWRUDUKUMARA

    මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බ&#3537

    ස්තූතියි අයියලා ඔක්කටම තාමත් සංවාදයට මාතෘකාව විවෘතයි අයියේ
  10. AWRUDUKUMARA

    හිරේ ඉදලා එලියට ආවේ ඊයේ මම

    ආ අයියා කොමිනිකේෂන් එකක් දැම්මද අර වයසක අයියගේ සල්ලි වලට කෙලින්න නේද අයියා හදන්නේ
  11. AWRUDUKUMARA

    Panadura Ponnayo waren mehata!

    ඇයි අයියේ කොරගහන සින් එක? මොකද්ද
  12. AWRUDUKUMARA

    Panadura Ponnayo waren mehata!

    මු නෙමෙයි බං රෙප් කපලා තියෙන්නේ මගෙත් රෙප් කපලා තියනවා රෙප් 1ක් අඩු වෙලා තියෙන්නේ ඒ කියන්නේ අළුත් ඩයල් එකක් රෙප් කපලා තියෙන්නේ:yes: පලි ඔන්න මම නෙමෙයි රෙප් කැපුවේ ඔන්න උබට රෙප් මගෙන්+
  13. AWRUDUKUMARA

    Panadura Ponnayo waren mehata!

    පවු බං අයියේ අරු උගේ අම්මව හොයනවා අයියලා මෙතන කෝචෝක් හිනාවක් දානවා පොරට:sorry:
  14. AWRUDUKUMARA

    Panadura Ponnayo waren mehata!

    එහෙනම් කෙසෙල් කැනකුත් කපන්ම එන්න පුළුවන්:yes:
  15. AWRUDUKUMARA

    Panadura Ponnayo waren mehata!

    අනේ අයියේ අයියගේ අම්මා අපේ දිහා අ‍ාවේ නෑ ආවොත් එක්කන් එන්නම් කෝ:sorry:
  16. AWRUDUKUMARA

    මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බ&#3537

    වෙන්නැති අයියේ මුල් කාලේ ලස්සනට හිත වැටුනට වයසට යන්න යන්න ගතිගුණ ආර්තික හැකියාව මත විවාහය තීරණය වෙනවා කොහොමත් විවාහයෙන් කෙලවර වෙන්නේ ගොඩක්ම අවු 28 පස්සේ ලවු එෆයාර් තමයි අයියේ:yes:
  17. AWRUDUKUMARA

    Panadura Ponnayo waren mehata!

    ආ අයියේ ඔයත් එනවද යන්න අපි යමු ද බෝතලයකුත් අරන් ස්කර්වි අයියගේ ගෙදර:yes:
  18. AWRUDUKUMARA

    Panadura Ponnayo waren mehata!

    ඒකනේ අයියේ ලෝකය කුහකයි කෘරයි එ්ක නෙමෙයි අයියා පානදුරේද ඉන්නේ:yes:

    No contents